කළවැද්දා පක්ෂෙන් නෙරපයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..

    ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..
    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

    ඔහු ඉවත් කර එම තනතුරට පක්ෂයේ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරකු ඒ සදහා පත්කිරීමට සූදානමක් ඇති බවද සඳහන්ය.

    ෆොන්සේකා මහතා සමගි ජන බලවේග ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කොට පක්ෂයේ බහුතර පිළිගැනීමට ලක් වූ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මෙම තනතුරට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මේ ඈත්තටම කලවැද්දන්ට කරන්න දෙයක් නැද්ද බං. සක්කලි අලුතෙන් ගහපු iPanel සිවිලිමට ඉකුවා :growl:
    අපේ ගෙදර ත් එකෙක් එනවා වහලේ අමු කරදරයක් උගෙන්
    බැරිම තැන මම බේගෝන් එකක් අරගෙන ඇතුලට ගැහුවා ඉවර වෙනකම් ම දැන් නම් මාසයක් ඉඳන් වගේ පොර ආවේ නැහැ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    අපේ ගෙදර ත් එකෙක් එනවා වහලේ අමු කරදරයක් උගෙන්
    බැරිම තැන මම බේගෝන් එකක් අරගෙන ඇතුලට ගැහුවා ඉවර වෙනකම් ම දැන් නම් මාසයක් ඉඳන් වගේ පොර ආවේ නැහැ
    පව් යකෝ කැරපොත්තො හූනො 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..

    ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..
    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

    ඔහු ඉවත් කර එම තනතුරට පක්ෂයේ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරකු ඒ සදහා පත්කිරීමට සූදානමක් ඇති බවද සඳහන්ය.

    ෆොන්සේකා මහතා සමගි ජන බලවේග ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කොට පක්ෂයේ බහුතර පිළිගැනීමට ලක් වූ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මෙම තනතුරට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ
    සරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති

    ලංකාවේ දේශපාලකයෝ කොචර කුහකද.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පව් යකෝ කැරපොත්තො හූනො 🤣
    කැරපොත්ත් නැහැ හුනෝ කියන්නේ තවත් කරදරයක් දැන් කලවැද්දා පකය එන්නෙත් නැහැ මාසයක් හරි උගෙන් ගැලවුනා එක ලොකු දෙයක් 🤣
    රෑට ඌ පිස්සෙක් වගේ සිවිලිම වටේ දුවනවා මම හිතන්නේ සීතලට වෙන්න ඕනේ ඇග රත් වෙන්න දුවනවා ඇති පකය 🤣
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    කැරපොත්ත් නැහැ හුනෝ කියන්නේ තවත් කරදරයක් දැන් කලවැද්දා පකය එන්නෙත් නැහැ මාසයක් හරි උගෙන් ගැලවුනා එක ලොකු දෙයක් 🤣
    රෑට ඌ පිස්සෙක් වගේ සිවිලිම වටේ දුවනවා මම හිතන්නේ සීතලට වෙන්න ඕනේ ඇග රත් වෙන්න දුවනවා ඇති පකය 🤣
    නෑ බං මියෝ දැක්කාම ඒ. අනික අපේ උන් හුකන්න එන්නෙත් අපේ සිවිලිමට
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    විනයක් තියෙන පක්ෂයක් sjb කියන්නේ ගියපු හරීන්,මනූෂ, ඩයනට නඩු දැම්ම. පක්ෂයෙ ප්රතිපත්ති වලට පිටින් යනව නම් පොන්සේකා කියල අදාල කරගන්න හොද නෑ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අපෝ ඔය ගුණමකුව ගන්න පක්ෂේ ඉවරයි
    යන යන තැන වාත වෙනවා
    Ego prashnayak thiyenne. ranil dannawa control karanna . kohomath porata kamathi minissu pirisak innawa . elawana eka nam sjb ekata paduwak
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Ego prashnayak thiyenne. ranil dannawa control karanna . kohomath porata kamathi minissu pirisak innawa . elawana eka nam sjb ekata paduwak
    ඕකාට ලොකු Fan Base එකක් නැහැ මචන් SJB එකේ මනාප වලින් තමා ගොඩ ගියේ
    තනියම ඉල්ලුවා නම් වැලේ වල් නැතිවෙනවා

    ලංකාව හදන්න නම් කැරි මනාප ක්‍රමය නැති කරන්න ඕනේ ඡන්ද වලින්
    මනාප නිසා ඕනේ එකයි නැති එකයි හැම එකම රිංගනවා පාර්ලිමේන්තුවට
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඕකාට ලොකු Fan Base එකක් නැහැ මචන් SJB එකේ මනාප වලින් තමා ගොඩ ගියේ
    තනියම ඉල්ලුවා නම් වැලේ වල් නැතිවෙනවා

    ලංකාව හදන්න නම් කැරි මනාප ක්‍රමය නැති කරන්න ඕනේ ඡන්ද වලින්
    මනාප නිසා ඕනේ එකයි නැති එකයි හැම එකම රිංගනවා පාර්ලිමේන්තුවට
    ඔය කිව්වට එළවන එකක් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ෆොන්සේකාට බයින කට්ටිය එදා ගෙදරින් එලියට බැස්සේ නැහැ.
    මොකද බැස්සොත් පන පිටින් ගෙදර එන්න බැරි හින්දා.
    අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ ,අපි වෙනුවෙන් ජිවිත පුදපු රණවීරුවෝ නිසා.
    ඇහෙම් නැතුව කට හැකර දේශපාලුවෝ නිසා නෙවේ.
     
    • Haha
    Reactions: Xi Jinping