ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..
ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.
ඔහු ඉවත් කර එම තනතුරට පක්ෂයේ වෙනත් ජේෂ්ඨ මන්ත්රීවරකු ඒ සදහා පත්කිරීමට සූදානමක් ඇති බවද සඳහන්ය.
ෆොන්සේකා මහතා සමගි ජන බලවේග ප්රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කොට පක්ෂයේ බහුතර පිළිගැනීමට ලක් වූ වෙනත් ජේෂ්ඨ මන්ත්රීවරයකු මෙම තනතුරට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ