කළුගංතොට පොසොන් කලාපයේ පිංතූර ටිකක්!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    කළුගංතොට පොසොන් කලාපයේ පිංතූර ටිකක්!

    රෑ 9.30ට වගේ මම මස්සිනා මලයත් එක්ක කළුතර ටවුම පැත්තට පොසොන් අසිරිය බලන්නෙයි කියලා, හැබැයි වැඩියෙන්ම බැලුනෙ වෙන මොකද්ද අසිරියක්!:D:yes:;)
    එවෙල මලයගෙ N97 එකෙන් ෆොටෝ ටික්කුත් ගහගත්තා, රෑ හින්දා එච්චර කොලිටියක් නෑ පිංතූර ටිකනම්.:eek:
    මොකද 5800, N97 වලින් රෑට ෆොටෝ ගනිද්දි ෆ්ලෑෂ් අවුලක් තියෙනවනෙ...:growl:

    මෙන්න කළුතර තොරණ, "යමා මහා පෙලහර"...
    බල්බ් ඔක්කොම පත්තුවෙනකන් හෙන වෙලාවක් රැකන් ඉන්න උනා...;)


    74UAs.jpg


    GIlIQ.jpg



    ඊට පස්සෙ කාලය සම්පූර්ණයෙන්ම වගේ ගත උනේ කූඩු බල-බලා තමයි...
    කළුතර මැදපාර වහලා දිගටම කූඩු(තරඟයක්ද කොහෙද:eek: මම හරියට දන්නෑ:D)
    හොඳ හොඳ නිර්මාණ තිබුනා!:yes: පොලීසිවල, ඉස්කෝලවල.. ඔහොම ගොඩක් අයගෙ නිර්මාණ තිබුනා!:yes::cool:
    මේවා දවස් 4ක් තියෙනවලු(ඒ වගේ කතාවක් අනවුන්ස් කරනවා ලාවට ඇහුනා, හැබැයි ශුවර් නෑ!;))

    FcDpZ.jpg


    OXPxu.jpg


    14KHX.jpg


    hoJqi.jpg


    IDEKi.jpg


    RD8PF.jpg


    KGi01.jpg


    1l7SC.jpg


    මේක මාර කූඩුවක්!:yes: මේකෙ එල්ලෙන්නෙ පොප්-කෝ(ර්)න්...:lol::lol:


    KpsgL.jpg


    Bl1pV.jpg


    vSxRb.jpg


    tB1oo.jpg


    B05mJ.jpg


    Hlv5F.jpg


    YmOGt.jpg


    HZkcs.jpg


    c07EQ.jpg


    6iMFV.jpg


    coJHB.jpg


    A1yng.jpg


    fUv4b.jpg


    ALwpy.jpg


    praxn.jpg


    SpN0H.jpg


    AE5x4.jpg


    Q80IV.jpg


    u5H1H.jpg


    VgSjO.jpg


    KaNbP.jpg


    6p1ub.jpg


    XvlDw.jpg


    ue7Aa.jpg


    ZlDcc.jpg


    කූඩු ටික බලලා ඉවරවෙලා ගියා ටවුමෙ(හරස් පාරෙ) දන්සැල දිහාවට. හැබැයි කෑවෙනම් නෑ, මොකද ඒ වෙනකොට බඩ හොඳට පිරිලා තිබුනෙ...
    අපි එතෙන්ට යද්දි 11.10ට වගේ ඇති...

    Bg9nE.jpg


    7AWgh.jpg


    දන්සැල ගාව පැය බාගයක් විතර ඉඳලා අපි ගෙදර ආවා...:D
    හැබැයි දැන්නම් බඩගිනියි...:D:D:yes:

    ඕගොල්ලන්
    ගාවත් පොසොන් අසිරියේ පිංතූර එහෙම තියෙනවනම් දාන්න...:):cool:

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    thanks machan ලස්සන කූඩු ටික:yes:
    ඔය අතරතුර උබලා බලාපු වෙනත් poson kUdu apita dhamme na nadha:eek:
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    පොසොන්..........ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ලස්ස්ක්ය්