


ඔන්න මම ලෑස්ති වෙන්න බරක් ඔසාමා ගැන පොඩි කතාවක් කියන්න.... ඔන්න ඉතින් මේ පාර බරක් ඔසාමා ප්රාමුක හොරු හතළිය දුන්න දන්සලක්... ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතුකරලා දුන්න බත් සහ කුකුල් මස් දන්සලක් සංවිධානය කරා.... ඔන්න ඉතින් ඕක පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම කාල තියෙන්නේ අර සංවිධානය කරපු හොරු හතළිය ලු. ඊටපස්සේ දන්සල වහන්නත් කලින් ඕකට පොලිසියෙන් පැනල, අවට මිනිස්සු තමන්ගේ කුකුලෝ නැහැයි කියල දාපු පැමිණිලි වලින්. දැන් ඉතින් මේ අලි බබා සහ හොරු හතලියට ඇප දුන්නෙත් ගමේ සල්ලි එකතු කරලලු.....![]()

ඔව් ඉතින් උත් උඹලගේ හොරු හතළියේ එකෙක් තමයිmaha hora oba thumage mallida koheda...![]()