කළුගංතොට පොසොන් කලාපයේ පිංතූර ටිකක්!

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    ඔන්න මම ලෑස්ති වෙන්න බරක් ඔසාමා ගැන පොඩි කතාවක් කියන්න.... ඔන්න ඉතින් මේ පාර බරක් ඔසාමා ප්රාමුක හොරු හතළිය දුන්න දන්සලක්... ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතුකරලා දුන්න බත් සහ කුකුල් මස් දන්සලක් සංවිධානය කරා.... ඔන්න ඉතින් ඕක පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම කාල තියෙන්නේ අර සංවිධානය කරපු හොරු හතළිය ලු. ඊටපස්සේ දන්සල වහන්නත් කලින් ඕකට පොලිසියෙන් පැනල, අවට මිනිස්සු තමන්ගේ කුකුලෝ නැහැයි කියල දාපු පැමිණිලි වලින්. දැන් ඉතින් මේ අලි බබා සහ හොරු හතලියට ඇප දුන්නෙත් ගමේ සල්ලි එකතු කරලලු.....:yes::yes::yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඔන්න මම ලෑස්ති වෙන්න බරක් ඔසාමා ගැන පොඩි කතාවක් කියන්න.... ඔන්න ඉතින් මේ පාර බරක් ඔසාමා ප්රාමුක හොරු හතළිය දුන්න දන්සලක්... ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතුකරලා දුන්න බත් සහ කුකුල් මස් දන්සලක් සංවිධානය කරා.... ඔන්න ඉතින් ඕක පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම කාල තියෙන්නේ අර සංවිධානය කරපු හොරු හතළිය ලු. ඊටපස්සේ දන්සල වහන්නත් කලින් ඕකට පොලිසියෙන් පැනල, අවට මිනිස්සු තමන්ගේ කුකුලෝ නැහැයි කියල දාපු පැමිණිලි වලින්. දැන් ඉතින් මේ අලි බබා සහ හොරු හතලියට ඇප දුන්නෙත් ගමේ සල්ලි එකතු කරලලු.....:yes::yes::yes:

    maha hora oba thumage mallida koheda... :P
     
    cj_shaf

    Junior member
  • Jun 15, 2007
    344
    15
    18
    Kalutara
    මේ අහිංසක පොඩි හොරා ඔහොම නම්,, මගේ ලොක්කා කොහොම වෙන්න ඕනෙද? නැද්ද BarakOsama අය්යේ....... තොප්පිය හරි නම් දාගත්තොත් හොන්දයි................. :P
     
    Last edited: