කළුගලට පෙම් බැදි නිසා....

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mamat oke teruma danne ne ane :baffled::P
    මටත් හරියටම තේරුනේ නෑ අනෙ, මේ සංකල්ප නම් මොනව ලියනවද කාට ලියනවද කියල දෙයියො තමා අනෙ දන්නෙ..:oo::no::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මටත් හරියටම තේරුනේ නෑ අනෙ, මේ සංකල්ප නම් මොනව ලියනවද කාට ලියනවද කියල දෙයියො තමා අනෙ දන්නෙ..:oo::no::lol:

    Sankapaalage manoopaara :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සදා නොමියෙන ආලයේ මල්
    පිපී ඉහිරුනු හද විලේ.....
    උදා හිරු නැග දියත කළඹා ..
    අවර ගිර බැස යන වෙලේ.........
    මලානික බව දසත ගැලුවත්...
    නිහඩ ලොව නැත ගණදුරේ....
    පරාජිත වී හඩා වැටුනෙමි...
    ගැලූ රුහිරෙන් පපුතුරේ.......

    සරාසද මට ඔබේ මදහස...
    විඩාබර නෙත් පිනවනා.....
    කලාවැව සේ දැනෙයි සෙනෙහස...
    වියලි හද අස්වද්දනා..........
    හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
    ගතේ සවියට දිරි දෙනා......
    මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
    වාසනා උල්පත උනා.....

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........




    මටනම් හිතෙන්නේ ....පිට ගිහින් කියලා...

    උබ සල්ලි පස්සේ යන නිසා ...තමයි එක වෙලා තියෙන්නේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Sankapaalage manoopaara :lol::lol:
    මෙහෙමත් මනෝ පාරක් දැක්කමයි අනෙ , :rofl: මේ හොඳට හිටපු මනුස්සයට මොනා වෙලාද මන්දා., එක්කො ලියන දෙයක් තේරෙන්නවත් ලියන්න ඕනේ. :no::no::lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලින්ම මගේ ඇස් නැවතුනේ දෙවන කාව්‍ය කොටසට

    සරාසද මට ඔබේ මදහස...
    විඩාබර නෙත් පිනවනා.....
    කලාවැව සේ දැනෙයි සෙනෙහස...
    වියලි හද අස්වද්දනා..........
    හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
    ගතේ සවියට දිරි දෙනා......
    මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
    වාසනා උල්පත උනා.....

    මෙතනින් හැගෙන්නේ සාමාන්‍ය මද්යම පන්තික පුද්ගලයෙකුගේ දින චරියාවේ අන්තිම මොහොත
    තම නිවසට එන ස්වාමියා ව ආදරයෙන් පිළිගන්නා කාන්තාව සහ ඒ වටා ගෙතුණු අදර හැගීම මගින් ලබා දෙන දිරි ගැන්වීම සහා එම එකකකය ආර්ථික වශයෙන් ජය ජය ලැබීම .....

    තුන් වන කොටස ගත්තහම

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........

    මෙතැනදී පෙන්න තියන කරන තමා අර ආර්ථික ජය ජිවිතයට ලං වීමත් සමග පිරිමයා සහ පවුල අතර සම්බන්දය ගිලිහි යාම ව්‍යාපාරික කට යුතු වෙනුවෙන් තමන්ගේ සම්පුර්ණ කාලය යෙදවීමත් සමග ආදරය ගිලිහීයාම තම මම දැක්කේ ...අන්තිම කෙදවාචකය හැරයාම මේ පුද්ගලයා දකින්නේ ඔහුගේම වරදක් කියලා....මෙතන කළු ගලකට උපමා කරලා තියෙන්නේ අර මුලින් සදහන් කරපු කරය බහුල ජිවිතේ.....


    හැරයමත් සමග හිතේ ඇතිවෙනතනිකම සොකලාපය පළමු කොටස මගින් විස්තර කරලා තියෙනවා .....විසිස්ට නිර්මාණයක්

    සදා නොමියෙන ආලයේ මල්
    පිපී ඉහිරුනු හද විලේ.....
    උදා හිරු නැග දියත කළඹා ..
    අවර ගිර බැස යන වෙලේ.........
    මලානික බව දසත ගැලුවත්...
    නිහඩ ලොව නැත ගණදුරේ....
    පරාජිත වී හඩා වැටුනෙමි...
    ගැලූ රුහිරෙන් පපුතුරේ.......

    මේකේ හැටියට කළු ගල අපේ සංකපාල උන්නැහේ .....රා පෙර පෙර ඉන්නවා ගෙදර ගැනී ගැන හොයන නැහැ :P:P:P:P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරියට අවබෝද වුනේ නැද්ද මන්ද...ආයිත් වෙන වෙලාවක බලන්න ඕන !
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද වෙලාවට තේරුම විතරක් කියල නැවතුනේ ...අනිත් ටිකත් දැම්මනම්...උබ රෙදි නැතුව දුවනවා.....අනිත් එවුන් මගේ රෙදි ටික ගලවනවා ....ලියල මකල දැම්මා :P:P:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද වෙලාවට තේරුම විතරක් කියල නැවතුනේ ...අනිත් ටිකත් දැම්මනම්...උබ රෙදි නැතුව දුවනවා.....අනිත් එවුන් මගේ රෙදි ටික ගලවනවා ....ලියල මකල දැම්මා :P:P:P:P:P
    ආයෙ දාපං ඉතිං
    මකන්න එපා :cool: