කළුතර අවට නිවාස සැලසුම් අදින අය ඉන්නවද එළ&#348

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    කළුතර අවට නිවාස සැලසුම් අදින අය ඉන්නවද එළ&#348

    මචන් ගේ හදන්න කියලා පොඩි ගාණක් සෙට් කර ගත්තා. තව ලෝන් එකකුත් apply කරලා තියෙන්නේ. ඒත් plan එකක් ඇද ගන්න විදියක් නැතුව ඉන්නේ. එළකිරි එකේ ඉන්නවා නම් හොද අය මට කියන්න. ඔයාලා plan එක ඇද ගත්තේ කොහෙන්ද කියලාත් කියන්න. හොද අය ඉන්නවා නම් නිර්දේශ කරන්න. ලොකු උදව්වක්..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මම නම් නාරා එකෙන් කරගත්තේ.ඒත් රෙකමන්ඩ් කරන්න තරම් හොදක් නැහැ එයාලගේ.
     

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මම නම් නාරා එකෙන් කරගත්තේ.ඒත් රෙකමන්ඩ් කරන්න තරම් හොදක් නැහැ එයාලගේ.

    නාරා එකට මන් කතා කරා 120000 ක් කිව්වා.. එච්චර දරන්න අමාරුයි... බොහොම ස්තුතියි ඔබේ අත්දැකීම කිව්වට...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් අසංග සමරසේකර කියලා ආකි කෙනෙක්ගෙන් ඇන්දෙ..
    උඹේ බජට් එකට සෙට් වෙන එකක් නැහැ මචං..
    ගොඩක් අඩුවට කරන උන් ඉන්නවා, ටිකක් බලපන්,
    මේකෙත් ඉන්නවා කරන උන්..
    උදව් කරයි
     

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මම නම් අසංග සමරසේකර කියලා ආකි කෙනෙක්ගෙන් ඇන්දෙ..
    උඹේ බජට් එකට සෙට් වෙන එකක් නැහැ මචං..
    ගොඩක් අඩුවට කරන උන් ඉන්නවා, ටිකක් බලපන්,
    මේකෙත් ඉන්නවා කරන උන්..
    උදව් කරයි


    Thanks machan :love::love::love: