කළුතර අවට නිවාස සැලසුම් අදින අය ඉන්නවද එළŜ
මචන් ගේ හදන්න කියලා පොඩි ගාණක් සෙට් කර ගත්තා. තව ලෝන් එකකුත් apply කරලා තියෙන්නේ. ඒත් plan එකක් ඇද ගන්න විදියක් නැතුව ඉන්නේ. එළකිරි එකේ ඉන්නවා නම් හොද අය මට කියන්න. ඔයාලා plan එක ඇද ගත්තේ කොහෙන්ද කියලාත් කියන්න. හොද අය ඉන්නවා නම් නිර්දේශ කරන්න. ලොකු උදව්වක්..