කළුතර ඉඳන් කඩුවෙලට යන්න වාහනයක් 😕

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    වෙඩිමකට යන්න එල KDH එකක් වගේ වාහනයක් නැද්ද සෙට් කරගන්න? කොතලාවල එක්සිට් එකෙන් දාපු ගමන් හෝල් එක. හයර් එකට යන උන් කියන්නේ Per 1km Rs.50 කියල, බලන් ඉන්න පැයකට 250ක් ගන්නවලු. පැය 6ක් විතර ඉන්නත් ඕන. 😐 නැද්ද දන්න එකක් ඊට අඩුවට.. 🙄
     
    • Like
    Reactions: D_Mad

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    උඹ කියන්නේ ඩ්‍රයිවරයෙක් නැතුව වාහනේ විතරක්ද? එතකොට 10,000ක ඩිපොසිට් එකක් තියන්න ඕන නේද?

    eka labai ehema deposit ekak thbath aulak na ne aya eka ganna puluwanne iwara wela andunana thanak thiyanawanam deposit nathuwa denawa habai driving license eke and ID eke copy ekak aran waiting time walata gasthu na yana thel wiyadami wahane ganan yana gani witahrai.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    eka labai ehema deposit ekak thbath aulak na ne aya eka ganna puluwanne iwara wela andunana thanak thiyanawanam deposit nathuwa denawa habai driving license eke and ID eke copy ekak aran waiting time walata gasthu na yana thel wiyadami wahane ganan yana gani witahrai.
    එහෙම අඳුරන පොට් එකක් නැති එකනේ අවුල.
    උබලා කොතවලින්ම නගිනවානම් 0112520520 ට කතා කරලා බලහන්
    කඩුවෙල හරියේ තියෙන කැබ් service එකක්
    හැබැයි ඔය 50/= කියන්නේ හරි ගාන බන්
    මොකක්ද ඒ නම්බරේ කැන්ගරු කැබ්ස් ද?
    How many passengers?
    7යි බන්
    bump
    Date eka kawadda ?
    මේ මාසේ 21
    බීලා එනවා නන් ඩයිවරයෙක් අරන් පල....
    අන්නේකයි
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    gana hari ban. non a/c th 45 wath wenawa. uba witaraknam yanne uber or pick me ekaka palayan. kattiyak yanawanam gana share karaganin.
    ඔව් ගාන නම් ෂෙයාර් කරගනවා තමා. මේ waiting hours වලට 250 ගානේ ගන්න එකයි සීන් එක. එව්වා නැතුව එකක් බැලුවේ.උඹ දන්නවද uber එකෙන් වෑන් එකක් සෙට් කරගන්න විදිහ? uber එකේ නම් uber XL කියල සීන් එකක් තියෙනව්. එව්වා van ද? van වලා උපරිම 6යි කියල පෙන්නන්නේ ඇයි බන්? :confused:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔව් ගාන නම් ෂෙයාර් කරගනවා තමා. මේ waiting hours වලට 250 ගානේ ගන්න එකයි සීන් එක. එව්වා නැතුව එකක් බැලුවේ.උඹ දන්නවද uber එකෙන් වෑන් එකක් සෙට් කරගන්න විදිහ? uber එකේ නම් uber XL කියල සීන් එකක් තියෙනව්. එව්වා van ද? van වලා උපරිම 6යි කියල පෙන්නන්නේ ඇයි බන්? :confused:

    uber xl wala thiyenne podi van. ekakak yanna puluwan uparima 6 tama. pick me kdh ehema thiyanawa. ohen ekak aran meheta awith apahu yannath ekak daganna eka tama hodama de.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    uber xl wala thiyenne podi van. ekakak yanna puluwan uparima 6 tama. pick me kdh ehema thiyanawa. ohen ekak aran meheta awith apahu yannath ekak daganna eka tama hodama de.
    ඒත් මෙහෙ ඒරියා එකේ ඔව්ව තියේද දන්නේ නෑනේ කොඹල වගේ.