උඹ කියන්නේ ඩ්රයිවරයෙක් නැතුව වාහනේ විතරක්ද? එතකොට 10,000ක ඩිපොසිට් එකක් තියන්න ඕන නේද?self ganing eka labai oita wada.
එක පැත්තකට විතරක් යන්නත් 5000ක් ගන්නවලු බන්Hire another one to return....![]()
daily package ekak set karaganna. 100KM+ waiting time ekat ekka denawa
kalin nam budget taxi eke tibba
උඹ කියන්නේ ඩ්රයිවරයෙක් නැතුව වාහනේ විතරක්ද? එතකොට 10,000ක ඩිපොසිට් එකක් තියන්න ඕන නේද?
එහෙම අඳුරන පොට් එකක් නැති එකනේ අවුල.eka labai ehema deposit ekak thbath aulak na ne aya eka ganna puluwanne iwara wela andunana thanak thiyanawanam deposit nathuwa denawa habai driving license eke and ID eke copy ekak aran waiting time walata gasthu na yana thel wiyadami wahane ganan yana gani witahrai.
මොකක්ද ඒ නම්බරේ කැන්ගරු කැබ්ස් ද?උබලා කොතවලින්ම නගිනවානම් 0112520520 ට කතා කරලා බලහන්
කඩුවෙල හරියේ තියෙන කැබ් service එකක්
හැබැයි ඔය 50/= කියන්නේ හරි ගාන බන්
7යි බන්How many passengers?
මේ මාසේ 21bump
Date eka kawadda ?
අන්නේකයිබීලා එනවා නන් ඩයිවරයෙක් අරන් පල....
ඔව්. ඩොල්ෆින් නම් 45ලු. ඒසී නැතුව 40යිaverage yanne 50 neda ban...
ඔව් ගාන නම් ෂෙයාර් කරගනවා තමා. මේ waiting hours වලට 250 ගානේ ගන්න එකයි සීන් එක. එව්වා නැතුව එකක් බැලුවේ.උඹ දන්නවද uber එකෙන් වෑන් එකක් සෙට් කරගන්න විදිහ? uber එකේ නම් uber XL කියල සීන් එකක් තියෙනව්. එව්වා van ද? van වලා උපරිම 6යි කියල පෙන්නන්නේ ඇයි බන්?gana hari ban. non a/c th 45 wath wenawa. uba witaraknam yanne uber or pick me ekaka palayan. kattiyak yanawanam gana share karaganin.

ඔව් ගාන නම් ෂෙයාර් කරගනවා තමා. මේ waiting hours වලට 250 ගානේ ගන්න එකයි සීන් එක. එව්වා නැතුව එකක් බැලුවේ.උඹ දන්නවද uber එකෙන් වෑන් එකක් සෙට් කරගන්න විදිහ? uber එකේ නම් uber XL කියල සීන් එකක් තියෙනව්. එව්වා van ද? van වලා උපරිම 6යි කියල පෙන්නන්නේ ඇයි බන්?![]()
ඒත් මෙහෙ ඒරියා එකේ ඔව්ව තියේද දන්නේ නෑනේ කොඹල වගේ.uber xl wala thiyenne podi van. ekakak yanna puluwan uparima 6 tama. pick me kdh ehema thiyanawa. ohen ekak aran meheta awith apahu yannath ekak daganna eka tama hodama de.