කළුතර චර්ම රෝග විශේෂඥ/Dermatologist කෙනෙක් කවුද ඉන්නේ ..?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කළුතර පැත්තේ හොද චර්ම රෝග විශේෂඥ/Dermatologist පිරිමි ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ ..චැනල් කරන්න
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    කලුතර ම ද ඕන? පුලුවන් නම් Delmon hospital බලන්න... හොදම Dr. Shivagurunathan... consultant කෙනෙක්. හොදටම හොදයි
     
    • Like
    Reactions: Moon Knight