-----------------------------------------------------------------------------------------------
--------------------------------------------- -------------------------------------------------

දඹුල්ලේ මුස්ලිම් පල්ලියට කළුතරදී විරෝධය – පොලිස් පහරදීමකින් එක් අයෙක් රෝහලේ
කතාබහටලක් වූ දඹුල්ල මුස්ලිම් පල්ලිය වහාම ඉවත් කරන ලෙස බලකරමින් අද උදෑසන කළුතර බෝ සමිදු අභියසදී දැවැන්ත විරෝධතාවයක් පැවැත් විය. මේ විරෝධතාවයට මහා සංඝරත්නය ඇතුළු විශාල දෑ හිතකාමී පිරිසක් සහභාගි වී සිටියහ. ‘‘ සිංහයන්ගේ අවධිවීම , දඹුල්ල අනවසර මුස්ලිම් පල්ලිය වහා ඉවත් කරනු, දඹුල්ල පල්ලිය ගලවනතුරු අපි සටනේ, අගමැතිතුමාගේ පොරොන්දුවට මොකද වෙන්නේ ’’ යනාදියෙන් සඳහන් කළ සටන් පාඨ සහිත පුවරු විරෝධතාකරුවන් අත විය. විරෝධතාකරුවන් සෝම හිමි පිළිරුව ඉදිරිපිට සිට බෝධීන් වහන්සේ දෙසට ගමන් කිරීමේදී පොලිසිය විසින් ලොරි රථ හා බස් රථ හරස් කරමින් ඊට බාධා එල්ල කරන්නට විය. මෙහිදී පොලිස් නිළධාරීන්ගේ හැසිරීම ඉතාමත් පහත් මට්ටමක පැවැති අතර මේ විරෝධතාවය සංවිධානය කළ බෞද්ධාරක්‍ෂක පදනමේ මාධ්‍ය අධ්‍යක්ක්‍ෂකතුමාට පොලිස් නිලධාරියෙක් විසින් සිදු කරන ලද පහරදීමකින් මෙ වන විට ඔහු කළුතර, නාගොඩ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. ආගමික වතාවත් සිදු කොට සාමකාමීව ආරම්භ කරන ලද විරෝධතාවයේ ආරම්භයේ සිට දිගින් දිගටම පොලීසිය විසින් බාධා එල්ල කරන්නට විය. මේ සාමකාමී විරෝධතාවය බෞද්ධාරක්‍ෂක පදනම විසින් සංවිධානය කළ අතර සිංහල රාවය, ධර්ම විජය සමාජය ආදි දෑ සසුන් හිතකාමී සංවිධාන රාශියක් මේ හා සම්බන්ධ වී සිටියහ.