කළුතර පන්සල් යමු!! (ලස්සනයි බලන්න) :) :)

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    කළුතර පන්සල් යමු!! (ලස්සනයි බලන්න) :) :)

    කළුතර පන්සලේ මම ගත්ත PHOTOS වගයක් මෙන්න යාලුවනේ...හොදද බලන්නකෝ...... :)

    p1010883i.jpg


    p1010930oj.jpg


    p1010910v.jpg


    68791034.jpg


    p1010899d.jpg


    මෙතනින් ගියොත් තව බලන්න පුලුවන්.... :)
    http://sribeautifulnature.blogspot.com/

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මචන් කළුතර පන්සල නෙවෙයි කළුතර බෝධිය කියලයි මෙතන හඳුන්වන්නෙ.මමත් කළුතර.

    මේ කැමරාව මොකක්ද මචන්?කීයක් වුනාද?

    පුළුවන් නම් කැමරාවෙ ෆොටෝ එකකුත් දාපන්.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන් කළුතර පන්සල නෙවෙයි කළුතර බෝධිය කියලයි මෙතන හඳුන්වන්නෙ.මමත් කළුතර.

    මේ කැමරාව මොකක්ද මචන්?කීයක් වුනාද?

    පුළුවන් නම් කැමරාවෙ ෆොටෝ එකකුත් දාපන්.
    ඔව් ඔව් කලුතර බෝධිය තමයි කියන්නේ. :yes::yes:




    ලස්සන Photos ටිකක් සහෝ..
    Thanks.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළුතර බෝධියට මට තවම යන්න බැරි උනා..:no:
    ඇත්තටම ගොඩක් ලස්සනයි..
    උඹට ගොඩක් ස්තුතියි මචං..
    රෙප් කලින් දීලා..