කළුතර ප්‍රාදේශීය සභාව මාලිමාවට අහිමිවන ලකුණු !

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1745647824381.png

    අහෝ ටොබයියන් නොදිටි මොක්පුර 😅
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    මාලිමාවේ ලොන්ඩරිය සුදා කියන ඵකාටනම් මාලිමා අාණ්ඩුව පොලිස් කාරයෝ 4 දෙනෙක්ම අාරක්ෂාවට දීල නිසා දැන් උෟට රට වටේ යන්න බයක් නෑනේ..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    සුදත්තයා කලුතර ඇවිල්ලද? අපි නම් එදාට ගෙදර.
    උඹලයි මස්සිනා මන්ත්‍රී වෙලා හිටියා නේද ? මේ සැරෙත් ඉල්ලනවා නේ ?
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    රටම දීල මාස 7කට කිසි මගුලක් කරපු නැති ආණ්ඩුවකින් උබ හිතන්නේ ඔය ප්‍රාදේශීය සභා දුන්න කියලා වැඩක් කරයි කියලා ද ?

    දැනට කියන පච , කයිවාරු වැඩි වෙන එක විතරයි වෙන්නේ 🤌 :lol:

    ලොකු චන්ද දිනලා උඩ ගිහින් කයිවාරු ගහන උන් ටික අනිත් ටිකත් දින්නම , "ආයිත් කල්ප ගානකට අපිව අයින කරන්න බෑ " ගගා ඉන්න එක කරන්නේ උන්ට චන්දෙ දීපු උන් උන්ටම කෙළවනකන්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732

    කොහෙ ඉදන්ද මේක ටයිප් කරේ ශෙඩ් පෝලිමක ඉදන්ද වැස්සෙ තෙමි තෙමි :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    පෝලිම් නැති කරා නේ ලපය ඇවිල්ලා 🤌 :lol:
    නැතුව කොහෙද පෝලිමක් තිබ්බෙ ඌ ආවට පස්සෙ...හිගන්න ආව මෙතන පන්දහට කඩේ යන්න තුක්
     
    • Haha
    • Dislike
    Reactions: neyohk and YelaWolf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    නැතුව කොහෙද පෝලිමක් තිබ්බෙ ඌ ආවට පස්සෙ...හිගන්න ආව මෙතන පන්දහට කඩේ යන්න තුක්
    ඌ එනකොටත් තිබ්බ පෝලිමක් නැ යකෝ :lol:

    ඌ ඇවිත් කරපු ලබ්බකුත් නෑ අවුරුදු බාගයකට වැඩියෙන් ගියා
     
    • Haha
    Reactions: YelaWolf

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ඌ එනකොටත් තිබ්බ පෝලිමක් නැ යකෝ :lol:

    ඌ ඇවිත් කරපු ලබ්බකුත් නෑ අවුරුදු බාගයකට වැඩියෙන් ගියා
    අව්රුදු 76 කරපුව රිවස් කරන්නද මාස හයෙන්....අනික අයවැයෙන් කොච්චර සහන වැඩි කරාද මිනිස්සුන්ට...ඒව මිනිස්සු දන්නව, හොරකමම නැවතුන එක කොච්චර දෙයක්ද දෙයියනේ....
     
    • Haha
    Reactions: neyohk