කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    Kalutara newei standard cast system ekata anuwa gowi gama

    පතිරගේ විතරද නම?නැත්තම් තව කැලි ඉස්සරහට තියනවාද? කලුතර කොයි හරියේද ඔය කියන කෙනාගෙ ගෙවල්?

    ගොවිගම , දුරාව දෙකටම එනවා ඔය වාසගම.. පෙළපත් නාමය මොකද්ද?

    කුරුදු තලන අඩු කුලේ

    හීන් පැටියාගේ කියන වාසගම මොන කුලේද බන් ? මට කළුතර පැත්තේ කෙල්ලෙක් සෙට්උනා එක සැරයක් ඒකිගේ වාසගම හීන් පැටියාගේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කළුතර පැත්තේ කුල නෑ. මම අයින් කළා හැමෝගෙම කුලේ. දැන් සේරම සම කුලේ...
    වයස පරතරයක්‌ එහෙමත් නැහැ නේද.

    බුරියෙන් පහල මොන නෑදාකම්ද කිව්වලු.

    හීන් පැටියාගේ කියන වාසගම මොන කුලේද බන් ? මට කළුතර පැත්තේ කෙල්ලෙක් සෙට්උනා එක සැරයක් ඒකිගේ වාසගම හීන් පැටියාගේ
    මාලිගාවට ආපහාස කරන කෙනා නේද මේ? 😥
    ------ Post added on Jan 14, 2025 at 3:07 PM
     
    • Haha
    Reactions: hi.dushan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඕවා හොයන්න බැහැ බන්...ගොඩක් එවුන් history එක මකාගෙන ඉන්නේ..... තනි වචනේ වාසගම් හරිම බයානකයි. දෙවොලාගේ වගේ ඔක්කොම දැන් දසනායක, දිසානායක.....නෑදෑ සනුහරේ එක්කම crosscheck කලොත් හෝඩුවාවක් ගන්න පුළුවන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    හීන් පැටියාගේ කියන වාසගම මොන කුලේද බන් ? මට කළුතර පැත්තේ කෙල්ලෙක් සෙට්උනා එක සැරයක් ඒකිගේ වාසගම හීන් පැටියාගේ
    low cast
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    හීන් පැටියාගේ කියන වාසගම මොන කුලේද බන් ? මට කළුතර පැත්තේ කෙල්ලෙක් සෙට්උනා එක සැරයක් ඒකිගේ වාසගම හීන් පැටියාගේ
    බස් එකකට මරු නම, හීන් පැටියා...
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    හීන් පැටියාගේ කියන වාසගම මොන කුලේද බන් ? මට කළුතර පැත්තේ කෙල්ලෙක් සෙට්උනා එක සැරයක් ඒකිගේ වාසගම හීන් පැටියාගේ
    උබට අහන්න තිබ්බේ හීන් පැටියාගේ මහ එකා මොකාද කියල ?? :ROFLMAO:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,834
    26,223
    113
    පතිරගේ ගැනනම් දන්නේ නෑ. වලතර, දමින්ද කියලා නම් තියෙන උන් නම් අඩු කුලේ රොඩියෝ. දමින්ද කියලා නම් තියෙන උන් තමා ඉස්සර පන්සල්/ආරාම වල ඉන්න ඇබිත්ත ගෑනුන්ට ආවතේව කරේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කුලේ ඔය කෑල්ලෙන් විතක් හොයන්න බෑනේ බං. අර රත්නායක මුදියාංසේලාගේ වගේ මුල කෑල්ල එපැයි.

    පතිරගේ කමල් කියලා විතරක් ආවොත් දුරාව
    පතිරගේලාගේ කමල් කියලා ආවොත් ගොවිගම

    හීන් පැටියාගේ කියන වාසගම මොන කුලේද බන් ? මට කළුතර පැත්තේ කෙල්ලෙක් සෙට්උනා එක සැරයක් ඒකිගේ වාසගම හීන් පැටියාගේ
    දුරාව
    ------ Post added on Jan 14, 2025 at 6:43 PM
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    බස් එකකට මරු නම, හීන් පැටියා...
    උඹලගේ ගෙවල් ආසන්නයේ කෙල්ලෙක්

    Hiin patilage kiyala enne
    මොන කුලේද බන් ?

    උබට අහන්න තිබ්බේ හීන් පැටියාගේ මහ එකා මොකාද කියල ?? :ROFLMAO:
    පිස්සුද බන් රූම් එකකට යනකොට ඒකිගේ id එක ඉල්ලුවා එතනින් , id එක දෙනකොට තමයි මමත් ඒකිගේ වාසගම මොකක්ද කියලා දැනගත්තේ , ආතල් ගන්න සෙට් වෙන ඒවගේ ජාතකේ හොය හොයා ඉන්නේ නැනේ බන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    උඹලගේ ගෙවල් ආසන්නයේ කෙල්ලෙක්

    මොන කුලේද බන් ?

    පිස්සුද බන් රූම් එකකට යනකොට ඒකිගේ id එක ඉල්ලුවා එතනින් , id එක දෙනකොට තමයි මමත් ඒකිගේ වාසගම මොකක්ද කියලා දැනගත්තේ , ආතල් ගන්න සෙට් වෙන ඒවගේ ජාතකේ හොය හොයා ඉන්නේ නැනේ බන්
    එහෙනම් එදාට පස්සේ හීන් පැටියත් දැන් මහ එකෙක් වෙලා ඇත්තේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: windows_ubuntu

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    එහෙනම් එදාට පස්සේ හීන් පැටියත් දැන් මහ එකෙක් වෙලා ඇත්තේ. :ROFLMAO:
    දැන් ඒකි වෙන එකෙක් බැඳලා හීන් පැටවූ 2ක් ඉන්නවා , ඔන්න ඔහොමයි අපේ @Heshan Daminda ගේ ගෙවල් පැත්තේ කෙල්ලෝ