pastry/bakery ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ bakery trainne විදියට ය&#350

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    pastry/bakery ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ bakery trainne විදියට ය&#350

    pastry/bakery field එකේ වැඩ කරන අය(hotel,restaurant වල) ගැන හරි වැඩ කරපු අයගෙන් දැනගන්න ඕනේ job එක මොන වගේ ද කියල. මම keells එකේ bakery trainee කෙනෙක් විදියට යන්න හිතා ගෙන ඉන්නවා. Bakery එකක වැඩ කරන එක මොන වගේද ? වැඩ කරනවා නම් මොන වගේ ශරීරික යෝග්‍යතාව (බර උස්සන්න fit වෙන්න ඕනේ ද වගේ ) තියෙන්න ඕනේ කියල දැනගන්න ඕනේ.