කළුනික හම්බුනා.. යුරේකා යුරේකා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    හම්මෝ යකෝ මේක හොයාගන්න කාපු කට්ටක්.. තාම මගේ අතට හම්බුනේ නෑ.. හෙට විතර වෙයි මට හම්බෙද්දී..


    c2EO86j.png


    Trj0zMI.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඕක හම්බෙන්නෙ නැහැ
    අන්න අපේ ගෙදර ලඟ පාරෙ ඔය වගේ සුදුපාට පටියකින් ගැටගහපු ටයර් දෙකක් වැටිලා තිබිලා මං අරගෙන තිබ්බා අයියිකාරයක් ආවොත් දෙන්න කියලා
    100%ම ඔය ටයර් දෙකම තමයි, බයික් එකේ නිකන්ම තියං යද්දි වැටිලා මයෙ හිතේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    හාපෝ..... ඒකත් අද නෙමෙයි හෙට. හෙටත් මොකක් හරි කියාගෙන කෙඳිරිගාගෙන නූලක් දාපංකො බලන්න...

    පෙට්‍රල් පුච්චගෙන ගෙදරට ඇවිත් ගහල යනව...




    ටයරුත් ගත්තද? කොහෙන්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    Niyapottak wawan inne puca haarannada?🤧
    මගේ අතක් නෙමෙයි ඔය

    හාපෝ..... ඒකත් අද නෙමෙයි හෙට. හෙටත් මොකක් හරි කියාගෙන කෙඳිරිගාගෙන නූලක් දාපංකො බලන්න...

    පෙට්‍රල් පුච්චගෙන ගෙදරට ඇවිත් ගහල යනව...




    ටයරුත් ගත්තද? කොහෙන්ද?
    මතුගම පැලවත්තෙන් බන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හම්මෝ යකෝ මේක හොයාගන්න කාපු කට්ටක්.. තාම මගේ අතට හම්බුනේ නෑ.. හෙට විතර වෙයි මට හම්බෙද්දී..


    c2EO86j.png


    Trj0zMI.png
    මං හිතුවා අල්ලපුගෙදර නංගි ඇවිල්ලා බයිසිකලේ බලන්න කියලා 🤦‍♂️