කළුබෝවිල දොස්තර නෝනාගේ මිලියනයේ TagHeuer ඔරලෝසුව Missing

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂ 10ක වටිනා අත් ඔරලෝසුවක් රෝහල තුළදී සොරකම් කර ඇති බව කොහුවල පොලිසිය පවසයි.
    සොරකම් කර ඇති අත් ඔරලෝසුව ටැග් හුවර් වර්ගයේ දියමන්ති ගල් සහිත එකක් බව වාර්තා වේ.

    වැල්ලවත්ත, හැමිල්ටන් පටුමගේ පදිංචි එම වෛද්‍යවරිය පසුගිය 25 වැනි දින කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ රාජකාරියේ නියැලී සිටියදී, අංක 21 කාමරයේ වෛද්‍ය සායනයක රෝගීන් පරීක්ෂා කිරීමට පෙර අත්වැසුම් පැළඳීමට සූදානම් වෙමින් තම අත් ඔරලෝසුව ගලවා එහි ඇඳක් මත තබා ඇත.
    ඉන්පසු අංක 23 වාට්ටුවට ප්‍රධාන වෛද්‍යවරයා පැමිණෙන බව දැනගැනීමෙන් එම වාට්ටුවට ගොස් වාට්ටු සංචාරය අවසන් කර නැවත ප්‍රසව හා නාරිවේද සායනයට පැමිණි විට අත් ඔරලෝසුව ඇඳ මත නොතිබී ඇත.

    ඇය වහාම වාට්ටුව භාර හෙදියන්ට හා රෝහල් පොලිස් නිලධාරීන්ට මේ බව දැනුම් දී සොයා බැලීමට කටයුතු කර ඇතත්, අත් ඔරලෝසුව සොයාගත නොහැකි වූ බැවින් කොහුවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    එටෙන්ඩන් ඉස්සුවා, එටෙන්ඩන් බයවෙලා ඉන්නේ කරපු වැරැද්ද ගැන . ඊයේ පොර හිටියේ මාරම බයෙන්. අපි කිව්වා ඕක ගිහින් ශේප් එකේ තියපන් කියලා. මොඩයා වැඩට යන්නෙත් නෑ නිකංම සැක හිතෙනවා .
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    කළුබෝවිල ඉස්පිතාලේ කියන්නේ හොර ගුහාවක්.
    එක පාරක් මගේ සෙරෙප්පු දෙකක් ඉස්සුවා
    මම දන්න කෙනෙගේ ඇදුම් බෑග් එක ඉස්සුවා
    පට්ට හොරු ඉන්නේ
     
    • Like
    Reactions: lilman

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ප්‍රධාන වෛද්‍යවරයා ඉස්සුවද දන්නේ නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    Ae Yako oya 21/22 wattu deka aethulata kollekta nm lessiyakata yanna be
    Eliyeth security UN innawa
    Aethulema ekek thama ussanna aeththe
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    කළුබෝවිල ඉස්පිතාලේ කියන්නේ හොර ගුහාවක්.
    එක පාරක් මගේ සෙරෙප්පු දෙකක් ඉස්සුවා
    මම දන්න කෙනෙගේ ඇදුම් බෑග් එක ඉස්සුවා
    පට්ට හොරු ඉන්නේ
    Aka gana nam katha karala wadak ne. Minihek marunama aya gawa thiyana baduth ussanawa
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,601
    6,366
    113
    දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂ 10ක වටිනා අත් ඔරලෝසුවක් රෝහල තුළදී සොරකම් කර ඇති බව කොහුවල පොලිසිය පවසයි.
    සොරකම් කර ඇති අත් ඔරලෝසුව ටැග් හුවර් වර්ගයේ දියමන්ති ගල් සහිත එකක් බව වාර්තා වේ.

    වැල්ලවත්ත, හැමිල්ටන් පටුමගේ පදිංචි එම වෛද්‍යවරිය පසුගිය 25 වැනි දින කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ රාජකාරියේ නියැලී සිටියදී, අංක 21 කාමරයේ වෛද්‍ය සායනයක රෝගීන් පරීක්ෂා කිරීමට පෙර අත්වැසුම් පැළඳීමට සූදානම් වෙමින් තම අත් ඔරලෝසුව ගලවා එහි ඇඳක් මත තබා ඇත.
    ඉන්පසු අංක 23 වාට්ටුවට ප්‍රධාන වෛද්‍යවරයා පැමිණෙන බව දැනගැනීමෙන් එම වාට්ටුවට ගොස් වාට්ටු සංචාරය අවසන් කර නැවත ප්‍රසව හා නාරිවේද සායනයට පැමිණි විට අත් ඔරලෝසුව ඇඳ මත නොතිබී ඇත.

    ඇය වහාම වාට්ටුව භාර හෙදියන්ට හා රෝහල් පොලිස් නිලධාරීන්ට මේ බව දැනුම් දී සොයා බැලීමට කටයුතු කර ඇතත්, අත් ඔරලෝසුව සොයාගත නොහැකි වූ බැවින් කොහුවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
    niyamayi
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කළුබෝවිල ඉස්පිතාලේ කියන්නේ හොර ගුහාවක්.
    එක පාරක් මගේ සෙරෙප්පු දෙකක් ඉස්සුවා
    මම දන්න කෙනෙගේ ඇදුම් බෑග් එක ඉස්සුවා
    පට්ට හොරු ඉන්නේ

    kari wesa hospital eka maget sereppu deka issuwa ban
    sereppu natuwa payn gihin kadekin sereppu dekak gatte
    oka athule set ekak game eka denawa mama hitanne
     
    • Haha
    Reactions: G Starlin

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,549
    3,993
    113
    "දෙයියම්පා හෝම්ස් මහත්තයා , මේක මහදවාලේ වුන හොරකමක්. අපටත් කිසි දෙයක් හිතාගන්න බෑ" කියමින් ලෙස්ට්‍රෙඩ් ගිනි උඳුන අසල වු පුටුවෙහි වාඩි වුණේය.

    "මාත් එලකිරි එකේ ත්‍රෙඩ් එකකින් තමා මේ ගැන දැන ගත්තේ" හෝම්ස් පයිප්පයට බ්‍රැඩ්ලිගේ දුම්කොල පුරවමින් පිලිතුරු දුන්නේය.
    "එලකිරි එකේ හිගන කොලු රැල මේ ගැන දැනටමත් මට තොරතුරු ටිකක් දැන්නුවා"
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    බඩක් ඇතුලට දාලා මහලවත්ද දන්නේ නෑ නේ
    Vijaya Nandasiri.jpg
     
    • Haha
    Reactions: gnilukshi