මචංලා... මට බස් එකේ කොටුවේ ඉඳන් කළුබෝවිල රෝහල ගාවට බස් එකේ යන හැටි කියපල්ලකෝ.... ත්‍රී වීලර් එකකින් යනවනම් කීයක් ගනීද??





120 bus eke naginna.. kohuwala handiyen bahinna.. ethana idala wheel ekak ganna .. 50k ganivi
Thanks machan.... Gall road eka paththen enna puluwanda??







uba kohe idan da enne?????? dehivala pathen nam 176 varen . hospital eka essarhama bahinna puluwan. kotuwe idan nam 120 varen 120 navaththanne ctb bus stand eka essaraha hariyatama. ethnin kohuwalin bahala. 3well yamn 50i ganne.
eth puluwan, 100 bus ekaka enna ona, habai traffic thamai.
100 ka nagala willium (dehiwala) bahapan. bassa gaman kagen hari ahapan 176 bus eka ganna yanna ona thana. ethanata gihin 176 ka nagala , kalubovilen bahapan.
100 හරි 101 හරි අරගෙන එන්න පුළුවන් ගාලු පාරේ නම් එහම ඇවිත් දෙහිවලින් (විලියම්) එක ලගින් බහින්න ඕනේ.
ඊට පස්සේ 163/176 දෙකෙන් එකක වරෙන් කළුබෝවිල හොස්පිටල් එකට.
176 ගන්න නම් ටිකක් ඉස්සරහට එන්න ඕනේ.
කොහුවල පැත්තෙන් එනවා නම් 120 එන්න ඕනේ. ඇවිත් කොහුවලින් බැහැලා දෙහිවල පැත්තට එන ඕන බස් එකක නැගපන්. කලුබෝවිලින් බැහැපන්
google map walin get directions aran balapan
100 moratuwa - colombo bus naginna.. itas passe dehiwala wiliyam aka gawin bahinna (UC) ita passe 163 bus nagala hospital aka gavin bahinna


