කළුමල්ලී

Status
Not open for further replies.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කැරි පෝන්නාය මගේම පොටෝ එක දාගත්තේ මාව දන්න එකෙක් වෙන්න ඈති .. ඈස් දෙක පල්ලා ඕකව මම ලගදිම හොයා ගන්නවා.... හොයාගෙන ඕකව මරල තමයි මම පස්ස බලනේනේ ... සදාරණව අහිංසකව ජීවත් වෙන්න බෑ මේ ලෝකේ....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය කලු මල්ලී කියන අම්මෙක් නැති කලු පොන්නයට සිංහලෙන් කියන්නේ කරැණාකරල මගේ පොටෝ එක අයින් කරපං හොදද මං උඹට හොදින් මේ කියන්නේ...... අපි අහිංසක මිනිස්සු .... අහිංසක මිනිස්සුට රිද්දල නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා ලාස්ට් වෝරනින් එක උඹට දෙන
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    lol kalu malli..oyage aththa nam methana dannada

    කියපං කොල්​ලෝ මට ඕකගේ බෙල්ල කන්න ඕනේ... කොල්ලන්ව මේ විදියට අපහාස කරනවට... උමට මෙතන කියන්න බැරිනං මට මැසෝජ් එකක් එවපං ... ​එළකිරි එකේ අනාගතය වෙනුවෙන්...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මල් බබා කියලනං කියන්න එපා මං හිතන්නෑ එහෙම කරයි කියල

    *************************************
    Ok now your Problem is slowed know?
    now im closing thread.if you have any problem about this 1st use PM system and contact us.
    Moderator
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    කළු මල්ලි බෑන් කරල.ෆන් එකක් ගන්න තියෙන එළකිරියට මෙහෙම පිස්සො එන්නේ මොකද බන්.:growl::growl: මම ෆේස්බුක් එකත් ඩී ඇක්ටිවේට් කරල එළකිරියට සෙට් උනේ....:no::no: මෙහෙම ආගම් වලට ගරහන්නේ මොකද කියල මටනම් තේරෙන්නේ නැහැ.මැරිලා යන්න වෙන්නේ කොහාටද බන් මුන්ට:growl::growl:.කොහොමත් සිංහල බෞද්ධයාට තර්ජන වැඩී.හීනියට ගහන්නේ.ගහල ගැහුවෙ නෑ වගේ ඉන්නත් දන්නවා මුන්.මුන් ගැන GT ට රිපෝට් කරමු සෙට් එකම එකතු වෙලා.:yes::yes:ඒත් වැඩක් වෙයිද දන්න නැහැ ෆේක් අයිඩී වලින් එනවනේ.:confused::confused:...ඒකටත් මොකක් හරි කලානම් හරි...:yes::yes::yes:
     
    • Like
    Reactions: Razaaa
    Status
    Not open for further replies.