කළුවර......... සුදුහඳුන්.............

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    man gawa kaluwara pelayak tiye..hebei bonsai..:yes: dan 5 years..

    මටත් ආසයි බොන්සායි එකක් කරන්න. කරන විදිය කියලා දෙන්න බැයිද. දාන්නකෝ හොද ත්‍රෙඩ් එකක් බොන්සායි ගැන.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මචන් සුදු හදුන් ගන්නේ කොහමද..??මට විස්තර කියපන්...