Mehe wage ganu issaraha chandi wenna yana un ehet innawa neh උබ හිතුවද වෙන රට වල ඉන්නේ මෙහෙට වඩා අමුතු ජාතියක් කියලා ඔක්කොම මිනිස්සු ගති ගුණ ඔක්කොම එකයි හමේ පාට, රට වල් වෙනස් උනාට