අද දැක්කා කෝපි බීලා කොලෙස්ටරෝල් වැඩි උනා කියල නුලක්. තව කට්ටිය කියල තිබ්බා වන්නකු මෙතඩ් කරලා කොලෙස්ටරෝල් වැඩි උනා කියල
මට හිතෙන්නෙ සිංහලුන්ගෙ ආහාර රටාව නිසා මෙහෙම වෙන්නෙ කියල.
සුදු මහත්තුරු උදේට කන්නෙ බේකනුයි බිත්‍තරයි. දවල්ට රෑට කන්නෙ ස්ටේක්. ග්‍රිල් කරපු එලවලු. තිබහට බොනව වගේ කොෆී බොනව. ගොඩක් සීතල පැතිවල උන් කන්නෙම මස් මාළු තෙල්.
අනික උන් ඩිනර් ගන්නෙ හවස 6ට විතර. අපි කනකොට 10 විතර වෙනව. කාල අනික් අතට බුදි.
මට හිතෙන විදියට සිංහලුන්ට වරදින තැන තමා අධික කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය. බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, පරාට, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්. ඕවල 85% 90%ක් ම තියෙන්නෙ කාබෝහයිඩ්‍රේට්.
ආදි කාලීන උන්ට අවුලක් නූනෙ උන් වැඩ කරපු නිසා. බත් පිඟානක් කාලා ලියදි දෙකතුනක් කෙටුවහම ඒ ටික දහනය වෙනවනෙ. අපි දැන් ඒ ප්‍රමාණෙම කාලා පුටු උඩ බෑවිලා ඉන්නවා.