කළුවෝ සහ කොලෙස්ටරෝල්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,099
    19,647
    113
    Miami
    අද දැක්කා කෝපි බීලා කොලෙස්ටරෝල් වැඩි උනා කියල නුලක්. තව කට්ටිය කියල තිබ්බා වන්නකු මෙතඩ් කරලා කොලෙස්ටරෝල් වැඩි උනා කියල

    මට හිතෙන්නෙ සිංහලුන්ගෙ ආහාර රටාව නිසා මෙහෙම වෙන්නෙ කියල.

    සුදු මහත්තුරු උදේට කන්නෙ බේකනුයි බිත්‍තරයි. දවල්ට රෑට කන්නෙ ස්ටේක්. ග්‍රිල් කරපු එලවලු. තිබහට බොනව වගේ කොෆී බොනව. ගොඩක් සීතල පැතිවල උන් කන්නෙම මස් මාළු තෙල්.
    අනික උන් ඩිනර් ගන්නෙ හවස 6ට විතර. අපි කනකොට 10 විතර වෙනව. කාල අනික් අතට බුදි.

    මට හිතෙන විදියට සිංහලුන්ට වරදින තැන තමා අධික කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය. බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, පරාට, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්. ඕවල 85% 90%ක් ම තියෙන්නෙ කාබෝහයිඩ්‍රේට්.

    ආදි කාලීන උන්ට අවුලක් නූනෙ උන් වැඩ කරපු නිසා. බත් පිඟානක් කාලා ලියදි දෙකතුනක් කෙටුවහම ඒ ටික දහනය වෙනවනෙ. අපි දැන් ඒ ප්‍රමාණෙම කාලා පුටු උඩ බෑවිලා ඉන්නවා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ ආත්තම්මා උදේ 6ට දවල් 12ට හවස 6ට වේල් තුන කන්නේ. ඔය මොන ලෙඩක් වත් නැතුව මැරිලා ගියා. උදෙන්ම නානවා 9ට අයිස් වැටුණත්. ඉහෙන් බහින ලෙඩ නැත. ආහාර රටාව තමා අවුල කාර්යබහුල ජීවිත රටාව එක්ක
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    මම උදේට කන්නේ පොඩි කැරට් නැතිනම් මොනව හරි එළවළුවක්. දවල්ට පාන් සැන්විච් එකක් වගේ. රෑට 6 ට විතර බත් (නැතිනම් හරියට නින්ද යන්නේ නැහැ)
    දවසට පැය බාගයක් exercise

    ඇගට මාර සැහැල්ලුවක් දැනෙන්නේ
    බරත් අඩුවෙනවා 76 ඉදන් 72
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    උන් කන්නෙ ඔලිව් ඔයිල්නෙ. අපි කඩෙන් කෑවොත් කන්නෙ දවස් ගනන් පරන තෙල් වලින් හදන කෑම. ගෙදර හදල කන්නෙ කෙමිකල් දාලා සුදු කරපු පොල් තෙල් වලින් හදන කෑම.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අද දැක්කා කෝපි බීලා කොලෙස්ටරෝල් වැඩි උනා කියල නුලක්. තව කට්ටිය කියල තිබ්බා වන්නකු මෙතඩ් කරලා කොලෙස්ටරෝල් වැඩි උනා කියල

    මට හිතෙන්නෙ සිංහලුන්ගෙ ආහාර රටාව නිසා මෙහෙම වෙන්නෙ කියල.

    සුදු මහත්තුරු උදේට කන්නෙ බේකනුයි බිත්‍තරයි. දවල්ට රෑට කන්නෙ ස්ටේක්. ග්‍රිල් කරපු එලවලු. තිබහට බොනව වගේ කොෆී බොනව. ගොඩක් සීතල පැතිවල උන් කන්නෙම මස් මාළු තෙල්.
    අනික උන් ඩිනර් ගන්නෙ හවස 6ට විතර. අපි කනකොට 10 විතර වෙනව. කාල අනික් අතට බුදි.

    මට හිතෙන විදියට සිංහලුන්ට වරදින තැන තමා අධික කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය. බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, පරාට, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්. ඕවල 85% 90%ක් ම තියෙන්නෙ කාබෝහයිඩ්‍රේට්.

    ආදි කාලීන උන්ට අවුලක් නූනෙ උන් වැඩ කරපු නිසා. බත් පිඟානක් කාලා ලියදි දෙකතුනක් කෙටුවහම ඒ ටික දහනය වෙනවනෙ. අපි දැන් ඒ ප්‍රමාණෙම කාලා පුටු උඩ බෑවිලා ඉන්නවා.
    Danna vidiyata carboydrate intake ekai cholesterol atharai sambandayak na. High Glycemic index ekak thiyena kama kavoth cholesterol vadi venna podi idak thiyenava. Ekath sure na. Dinner time kathava bohodurata hari.

    suddangeth cholesterol report godak range eken out gihin thiyenne 😂

    samahara vine varga valata cholesterol adu venava. France vala karapu famous research ekak thiyenava. Poddak hoyala balapan. Mama hariyatama visthara danne na
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455

    Food, Life Style and Genetics. Many are on a sedentary mode. That's the main issue. We don't have to follow the western ways. But be active.
    I have only one slice of bread for breakfast... I have a good lunch and a dinner. As I have mentioned before I stopped Sugar completely during that Sirimavo era.
    Usually stick to Fish, eat anything but do not buy beef.
    My weight is constant the only weight gain is when I travel. When the hotel provides a breakfast it goes beyond my usual single slice of bread resulting in a weight gain. But when I'm back I always lose what I gained. I don't take any other short snacks in between, other than the main meals which is mostly rice.
    I know what I eat and take Rosuvastatin 5 mg just in case.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Danna vidiyata carboydrate intake ekai cholesterol atharai sambandayak na. High Glycemic index ekak thiyena kama kavoth cholesterol vadi venna podi idak thiyenava. Ekath sure na. Dinner time kathava bohodurata hari.

    suddangeth cholesterol report godak range eken out gihin thiyenne 😂

    samahara vine varga valata cholesterol adu venava. France vala karapu famous research ekak thiyenava. Poddak hoyala balapan. Mama hariyatama visthara danne na
    කව්ද උබට කිව්වේ කාර්බ්ස් වලට කොලෙස්ටරෝල් එන් නෑ කියලා..කාබ්ස් තමය් ප්‍රදාන හේතුව්....කාබ්ස් වැඩි ටික ස්ටෝ වෙන්නෙ triglycerides විදිහට පසුවට glyco genesis ප්‍රොරොසෙස් එකෙන් ග්ල්‍ය්කෝජෙන් කරන්න...

    ලන්කාවේ ගොඩක් අයට කොලෙස්ටරෝල් තියෙන්නේ අධික පිටි කෑම නිසා...

    වය්න් වල reavertrol තියනවා...ඒ නිසා කොලෙස්ටරෝල් ඔක්සිකරනය අඩු වෙනවා...හැබැය් ඒකත් සීමාවට කරන්න ඕනා...

    කොහෙද තියෙන්නේ පිටි කෑම වලින් කොලෙස්ටරෝල් හැදෙන් නෑ කියලා...පෙන්නහන් බලන්න
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කව්ද උබට කිව්වේ කාර්බ්ස් වලට කොලෙස්ටරෝල් එන් නෑ කියලා..කාබ්ස් තමය් ප්‍රදාන හේතුව්....කාබ්ස් වැඩි ටික ස්ටෝ වෙන්නෙ triglycerides විදිහට පසුවට glyco genesis ප්‍රොරොසෙස් එකෙන් ග්ල්‍ය්කෝජෙන් කරන්න...

    ලන්කාවේ ගොඩක් අයට කොලෙස්ටරෝල් තියෙන්නේ අධික පිටි කෑම නිසා...

    වය්න් වල reavertrol තියනවා...ඒ නිසා කොලෙස්ටරෝල් ඔක්සිකරනය අඩු වෙනවා...හැබැය් ඒකත් සීමාවට කරන්න ඕනා...

    කොහෙද තියෙන්නේ පිටි කෑම වලින් කොලෙස්ටරෝල් හැදෙන් නෑ කියලා...පෙන්නහන් බලන්න
    Man oka danna aththe research papera vagayak balala. Nikan hithena hithena eva dala na. Low glycemic index ekak thiyena kama cholesterol valata hondai. High eva thamai sure naththe.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Man oka danna aththe research papera vagayak balala. Nikan hithena hithena eva dala na. Low glycemic index ekak thiyena kama cholesterol valata hondai. High eva thamai sure naththe.
    Carb kiyanne carbs walata...uba bath muttiyak kawothin ewa store wenne triglycerides widihata....ita that simple... oats kiyanneth low glycimic ehema kiyala oats Kawothin ambaanaka same shit...oats wage complex foods wala plant stearols thiyanawa...ewa badey bile wala bond wela cholesterol flush wenawa ...but its better to avoid carbs as much as you can ...

    Carbs adu karama triglycerides adu wenawa ...inflammation adu wenawa ...cholesterol oxidise wena ekath adu wenawa... so OP is right..

    Monosaturated fat wadi pura kala saturated fat adu karala carbs adu karala okkoma hari...
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මම දැං මාසයක් වෙනව ඩිරෙක්ට් සීනි නවත්තල
    සීනි දාල තේ බොන්නෙ නෑ
    කෝල බීම බොන්නෙ නෑ (ඩයට් කෝක් බොනව )
    ටොපි චොකලට් , බිස්කට් කන්නෙ නෑ
    බත් කන ප්‍රමානය අඩු කරා

    එච්චරයි කරේ

    පැනිරස තිබ්බට පලතුරු කනව
    කිතුල් හකුරු (ඔරිජිනල්ම එක) පොඩි කෑල්ලක් කනව හවසට තේ බොනකොට

    කිලෝ 5 ක් අඩු උනා

    මූන පිම්බිලා වගේ තිබ්බ ගතිය නැති වෙලා පොඩ්ඩක් යංග් ලූක් එකක් ආව
     
    • Like
    Reactions: BINGU_PUTHA

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    Carb kiyanne carbs walata...uba bath muttiyak kawothin ewa store wenne triglycerides widihata....ita that simple... oats kiyanneth low glycimic ehema kiyala oats Kawothin ambaanaka same shit...oats wage complex foods wala plant stearols thiyanawa...ewa badey bile wala bond wela cholesterol flush wenawa ...but its better to avoid carbs as much as you can ...

    Carbs adu karama triglycerides adu wenawa ...inflammation adu wenawa ...cholesterol oxidise wena ekath adu wenawa... so OP is right..

    Monosaturated fat wadi pura kala saturated fat adu karala carbs adu karala okkoma hari...
    Oats walinith triglyceride wedi wenawada ban? Mama nitharana wage breakfast ekata ganne oats.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    උබල රෑට මොනාද සාමාන්‍යයෙන් කන්නේ?
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Danna vidiyata carboydrate intake ekai cholesterol atharai sambandayak na. High Glycemic index ekak thiyena kama kavoth cholesterol vadi venna podi idak thiyenava. Ekath sure na. Dinner time kathava bohodurata hari.

    suddangeth cholesterol report godak range eken out gihin thiyenne 😂

    samahara vine varga valata cholesterol adu venava. France vala karapu famous research ekak thiyenava. Poddak hoyala balapan. Mama hariyatama visthara danne na

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Oats walinith triglyceride wedi wenawada ban? Mama nitharana wage breakfast ekata ganne oats.

    Oats kiyanneth carbs ban oats kana welawe mukuth noka hitiya nam eeta hodai....but bath noodles walata wada hodai...its like Comparison ban.... beer walata wada whisky hodai....whisky walata wada wine hodai....eken kiyawenne wine bomna ona kiyala nemi....got it
     
    • Like
    Reactions: CoolMan88