මටත් චිකන් බ්‍රෙස්ට් එකක් රුපියල් 200කට වගේ ගන්න තිබ්බනම් බත් කන්නෙම නෑ ඉතින් . ගල්මාලුවෙක් බේක් කරගන්නත් 1000කට වඩා වියදම් වෙනව . බත් කන්න්නෙ නැතුව වෙන මොනා කරන්නද .
සොලූශන් තියනව .
1. රතු නාඩු කන්න ඕන
2.. රෑ කෑමට කාබෝහයිඩ්‍රේට් ගන්නෙ නැතුව ඉන්න ඕන
3. පුලුවන් හැම වෙලාවෙම දාඩිය දාන්න වැඩක් කරන්න ඕන .
4. සීනි අඩු කරන්න ඕන . සීනි කෑවෙ නැත්තන් කෝම හැදිල මැරෙන්නත් පුලුවන් .