අර වීඩියෝ දෙකේ ..අනුරලා මේ ගැන කියනකොට ජනවාරි මාසේ ...IT කාරයෝ කළු කරගෙන දගලන්නේ දැන් ..කයිය විතරයි ..ලොකු ටෝක් කට්ටිය එකතුකරගන්නේ නැතුව තනියම කොරලා බලපල්ලා .....කියලයි බ්ලැක් විසාරද තුමාට කියන්න වෙන්නේ ...JVP විරෝදයයි ...එට්කා විරෝදයයි එකට කරගෙන යන්න හදනවනම් උඹල ෆේල්
කලින් තිබ්බ ප්‍රොටෙස්ට් එකට සෑහෙන සෙනඟක් ආවා අයිටී නොවන අය. ප්‍රධාන කථිකයා දුන්නු මෝටිවේශන් කතාව මතකයක් නැති උන් ඉන්නේ. ඒ කතාව කලේ ඩොක්කුන්ගේ සංගමේ කෙනෙක් කියල අමතකයි.
ඉන්ජෝ ආකියො ආවා.
ලොකුම සෙනගක් ආවා කොලොම්බු කැම්පස් එකෙන්.
අයිටී උන් තනියම ගේම ගැහුවා වගේ කියන්නෙ ප්‍රොටෙස්ට් එකේ හුඟක් ෆොටො ශෙයා කරපු නිසා වෙන්නැති. විධිමත් අධ්‍යාපනය නොමැති කමක්ද මේ? මිනිස්සු එකතු කරගන්න මේවා සාමුහික වැඩ කරගන්නයි ඔනේ. අනිත් එක මාස ගනන් කටවහන් හිටියා.දැන් බර ආවම ටොයිලට් හොයනවා විකරෙන්.
කරන දෙයක් පාරට බැහැලා ඉක්මනින් කරනවා මිසක් ෆොටො ශෙයා කරන්න දෙයක් නෑ. සමාන්‍ය දැනුමක් තියෙන සොශල් මීඩිය යූස් කරන අය දන්නවා එක්ටා. සොශල් මීඩියා දැනුවත් කිරිල්ල දැන් බ්ලොග් කාරයන්ගේ පොස්ට් වෙලා ගොඩක් කල්. කීබෝඩ් එක අතෑරලා ඉස්සරහට ගෙනියන්න ඔනෙ ප්‍රොටෙස්ට් එක.
වෙනම ලෙක්චර් කරන්න වෙනවා.
