කළු එළකිරි පට්ට සිරාය

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
විස්වාවිද්යල සිසුන් / වුර්තිය සමිති තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසා කරන උද්ගෝෂණ නිසා සිදුවන රථවාහන තදබදය නොරුස්සන , උද්ගොෂකයන්ගේ දෙමාපියන් සිහිකරමින් කුණුහරුපෙන් බැන වදින සමහරුන් ,තමන්ගේ රැකියාවට කෙලවීමේ අවදානමක් දැක මුහුණු පොත සහ එලකිරිය කලුකරගෙන එකාමෙන් නැගිටීමට තීරණය කිරිමනම් පට්ට සිරාය ...

මෙන්න විසේස නිවේදයක් ,

එලකිරිය කළු කිරීමෙන් පසු එළකිරියේ ලොග් උන රනිල් එට්කා අකුලා ගනී ...ඔහු විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කිරීමට බලදාරීන්ට අයදිමෙන් පසුව ...බලධාරීන් විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කරන ලදී..මෙහිදී අදහස් දැක්වූ එළකිරි පාලක මණ්ඩලය පවසා සිටියේ මින් ඉදිරියට මෙවැනි ජාතික අව්ස්‍යවන්හිදී එලකිරිය විවිධ පාට භාවිතා කරමින් පැහැ ගැන්වීමට පසු බට නොවන බවයි

උබලට ඔනෙ ලේ දකින්න. මලමිනී උඩින් හරි ඉල්ලීම් දිනා ගන්න.

උබල ඔය දැන් ගිහින් ඉන්න රටවල් වල මිනිස්සු පිට රටවල් වල එවුන් අපේ job එකට කෙලින්න එනවො කියල කෑ ගැහුව නන් උබල තාම ලන්කාවෙ නේද?
 
Last edited:

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචං මේක උබේ සයිට් එක නෙමේ. උබ සල්ලි දීලත් නෑ. ජීටී ඌට ඔන එකක් කරයි. උබට අවුල් නම් එන්න එපා. වෙන සයිට් එකක් හදා ගනින්. ඒකේ උබට ඕන ඒව කරගනින්. මෙතන වැඩ වෙන්නෙ ජීටීට ඕන විදියට. ඉන්න බැරි නම් යමන්. ගොඩක් උන් ගියා. කිසි අවුලක් නෑ උබත් යමන්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උබලට ඔනෙ ලේ දකින්න. මලමිනී උඩින් හරි ඉල්ලීම් දිනා ගන්න.

    උබල ඔය දැන් ගිහින් ඉන්න රටවල් වල මිනිස්සු පිට රටවල් වල එවුන් අපේ job එකට කෙලින්න එනවො කියල කෑ ගැහුව නන් උබල තාම ලන්කාවෙ නේද?

    මම දැන් ඉන්න රටේ නම් FTA එකකින් නෙමේ මිනිසිසු ගන්නෙ. උන්ගෙ රටේ තියෙන වේකන්සි ගානට. එන හැම එකාම රජයෙන් එකා එකා ගානෙ ඇපෲව් කරන්න ඕන. උන් හැම මාස තුනකටම සැරයක් ලේබර් ෆොස් එක ඇනලයිස් කරල බලල ස්ලොට්ස් ගාන අඩු වැඩි කරනවා.

    අන්න එහෙම එකක් නම් කරන්නෙ හොදයි. ඒත් දැනට රජයේ මැති ඇමති වරු කියල තියෙන්නෙ එහෙම එකක් නෙමේනෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබලට ඔනෙ ලේ දකින්න. මලමිනී උඩින් හරි ඉල්ලීම් දිනා ගන්න.

    උබල ඔය දැන් ගිහින් ඉන්න රටවල් වල මිනිස්සු පිට රටවල් වල එවුන් අපේ job එකට කෙලින්න එනවො කියල කෑ ගැහුව නන් උබල තාම ලන්කාවෙ නේද?

    sorry machan, den illeem illanne mamada umbada? mama etca eka wenuwen or wiruddawa eka wachanayak kohe hari kiyala thiyanawada kiyala puluwannam pennapan.

    yatharthaya therum ganin, methana JOB thiyana ewunta oya magula aawath ekay neththath ekay, un dannawa unta kela wenne ne kiyala, ada eeye school out wechcha ewunta meka gena kisima deneemak ne, kotinma therenneth ne.
    mage adahasa nam, meke boruwata rathu kalu dagena kee gahanawata wada honday, umbala okkoma ekathu wela at least picket ekak hari karana eka.
    minissu ecta eka gena dena ganna elakiri enne ne, ecta eka gena godak minissu adu gaane news papers walain hari ahala thiyanawa.

    meka kalu kara kiyala, ranila ecta sign karana eka nawaththanne ne ban, ehema karanna oni nam, eekata wiruddawa parata behela keegahapalla, ara ee dawas wala mahindaya umbalage epf/etf walata kelawanna hadanakota parata bessa wage.

    mama me gena meeta isssara kisima deyak kiwwe neththe, meka mata kisima adalathwayak nethi nisa, mata gasa ge post ekata hina giye uu eka daala thiyana widiha nisa.

    umbe wiyaruwa nikam gon part walin yawanna epa. etca ekata wirudda nam eekata wiruddawa negitala satan karapalla, umbala kese wethatha umbalage lamyange anagatha gena wath hithala.

    anika, nikam mala minee talk deela.."koheda yanne? malle pol" katha kiyannath epa,
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    මොකක්ද තියෙන්නේ ප්‍රශ්නය එළකිරි එකේ පාට මාරු කරපු එකට ගැන පවුද්ගලිකව උබට? :D
    කලිනුත් කිව්වා මේක සහය දීමක් මිනිස්සුන්ව එකතු කරන්න. මිනිස්සුන්ට ප්‍රශ්න කතා කරන්න විසඳගන්න.

    කළු දම් නිල රතු මොන බදාදා දාල හරි මිනිස්සු මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන සොලුෂන් එකක් එන්න වටපිටාවක් ගන්න.

    මේක කළු කරේ ඊයේ. දැන් කළු නැහැ. දැන් සුදු වෙලා තියෙන්නේ. ඉතින් උගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවනම් කළු පාට එක්ක ඒක දැන් විසදෙන්න ඇති

    ආහ්හ්... එහෙමත් නැතුව කරන දේවල් වලට නිකන් ගොන් ටෝක් දිදී රටටත් වැඩක් නැති ලෝකෙටත් වැඩක් නැති මෙලෝ රහක් නැති නිකන්ම නිකන් ජෙප්පෙක් වගේ උබව මට පෙන්නේ ඇයි කියන්න දැනේ නැහැ

    ඒ නිසා තවත් උබ එක්ක මම කාලකණ්නි නොවී මෙතනින් යනවා. මට මේකේ වෙන කියන්න දේවල් නැහැ. ත්‍රෙඩ් එක බලන එකා තේරුම් ගනියි මොකක්ද තත්වය කියල.

    ඌට සෑහෙන්න රිදුන එක ඇරෙන්න වෙන දෙයක් නැහැ. සුද්දට පුක දිදී රට හැදීම. කියන්නෙනම් ඇමරිකාවේ ඉන්නෙ කියලා ඒත් ඉතින් කව්ද දන්නේ. :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    අනේ ගන්න පොසෝ......දැන් කුහක හැත්ත පුද්ගලික විශ්ව විද්‍යාල වසව් කියල කුහක කමට කෑගහන එකයි ඉන්දියන් බල්ලෝ මෙහෙට එපා කියල කෑගහන එකයි එකක්ද?

    දැන් විරෝධතා කියන ඒවා අන්තරේ පොන්නයින්ගේ බූදලයක්ද? උන්ගේ විරෝධතා වලට සපෝට් නැත්තම් අනික් උන්ටත් විරෝධතා කරන්න බෑ එහෙමද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    "නමුත් මේක කරන එකත් ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. මොකද දොස්තරලා ස්ට්‍රයික් කරනවා වගේ නෙමෙයි IT එවුන් ස්ට්‍රයික් කරාම ඒ ජොබ් එක ගන්න තව 100ක් විතර කට්ටිය ඉන්නවා.
    ඒ වගේම කම්පැනි වලින් උන්ගේ ජොබ් එකට ගහල යවන හින්ද ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඒ වගේම එක එකා එක එක හේතු නිසා මේකට එකට එකතු වෙන්නේ නැතුව බෙදිලා ඉන්නවා."

    ඉතින් කොහොමද සටන් කරන්නේ ....මෙහෙමවත් දේවල් කරන එක ඇරෙන්න ..GT අයියේ හෙට දම් බ්‍රස්පතින්දා කරමු ...... මහපොළවේ සැබෑ යත්ර්තය
    උඹ කිව්ව කතාව හරි. ඩොකාලා ස්ට්‍රයික් කලාට බලපාන්නෙ ඩොකෙක් වෙන්න තියෙන මාර්ගෙ ක්‍රමවත් සහ සීමාමායිම් සහිත මාර්ගයක් .ඉතිං ඒ මාර්ගෙන් ඩොකෙක් වෙන්නෙ හරිම අඩුවෙන් ලංකාව වගෙ රටක. උදා : ඩොකෙක් වෙන්න බයො කරන්න ඔනෙ කරලා හොඳ රිසාල්ට් එකක් එක්ක හොඳ Z එකක් තියෙන්න ඔනෙ. ඊට පස්සෙ මෙඩිකල් ෆැකල්ටි යන්න ඔනෙ එහෙම ගිහින් අවුරුදු 6 ක් ඉගෙන ගෙන අවුරුද්දක් රෙසින්ඩන්ස් ඉඳලා ඊට පස්සෙ තමා පත්වීම හම්බ වෙන්නෙ .ඒත් අයි ටි වල ඔය අවුල් නැහැ නෙ බන්. ඕනම එකෙක්ට එන්ටර් වෙන්න පුළුවන්. ආර්ට්,කොමර්ස් ,මැත්ස්, බයො සහ ඔලෙවල් විතරක් කරන එවුන් විභාග පාස් ෆෙල් ,කැම්පස් ගිය නොගිය හැම එකාටම මොකක් හරි කොර්ස් කට්ටක් ගහලා එක්ස්පීරියන්ස් ගත්තහම අයි ටී ෆීල්ඩ් එකට එන්ටර් වුණ හැකි. ගොඩක් අයි ටී ෆර්ම්ස් වල ඩිග්‍රී එක බලන්නෙත් නැහැ .කරපු ප්‍රොජෙක්ට්ස් අහන්නෙ .ඒ වගෙම පඩිත් හොඳයි නෙ අයි ටි ෆීල්ඩ් එකෙ. වැඩි කල් ඉන්න ඕන් නැහ් ප්‍රමොෂන් හම්බ වෙනවා අවුරුද්දෙන් දෙකෙන් වැඩ පෙන්නුවොත්. ඉතිං අර අනුර කුමාර කියනවා වගෙ මෙක සීමා මායිම් නැති නිදහස් වෘතියක් .එක නිසා මෙකෙ ඉන්න එවුන් ස්ට්‍රයික් කලාට වැඩක් නැහැ. දැනෙන්නෙ නැහැ. ඔය නිදහස් බව නිසාම තමා ඉදියාවෙන් අයි ටී කාක්කො එන එක භයානක. එක්පර්ට් ලා එන්නෙ නැහැ කබ්බො තමා එන්නෙ. එක්පර්ට් ලා යු කෙ යු එස් ඒ වලට මාරු වෙනවා. කබ්බො තමා එන්නෙ මෙහෙට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මෙතන ඉන්න එවුන්ට මම කියන දේවල් ගන්නේ වෙන විදිහකට ...අපි මොනවා හරි අදහසක් පලකලොත් අපි ජෙප්පෝ .......ඔන්න ඕකයි යත්ර්තය ..IT කරන එවුන් වෙනමත් , ඩොකලා වෙනමත් , සිස්යයෝ වෙනමත් , වෙන් කරන්න පාලකයන්ට පුළුවන් උන කල උන්ට එකතුවෙලා සටන්කරන්න බුමියක් තමන් විසින්ම නැතිකරගත් කල ...තවත් දේවල් එයි ඉස්සරහට ...තනියම කරන්න බැරි බව දැනගන්න කල් ගොඩ යාමක් නැහැ .....තව රේප් කපලා රතු කලත් මගේ මතය මම දරනවා
     
    • Like
    Reactions: DjAtrocity

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද තියෙන්නේ ප්‍රශ්නය එළකිරි එකේ පාට මාරු කරපු එකට ගැන පවුද්ගලිකව උබට? :D
    කලිනුත් කිව්වා මේක සහය දීමක් මිනිස්සුන්ව එකතු කරන්න. මිනිස්සුන්ට ප්‍රශ්න කතා කරන්න විසඳගන්න.

    කළු දම් නිල රතු මොන බදාදා දාල හරි මිනිස්සු මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන සොලුෂන් එකක් එන්න වටපිටාවක් ගන්න.

    මේක කළු කරේ ඊයේ. දැන් කළු නැහැ. දැන් සුදු වෙලා තියෙන්නේ. ඉතින් උගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවනම් කළු පාට එක්ක ඒක දැන් විසදෙන්න ඇති

    ආහ්හ්... එහෙමත් නැතුව කරන දේවල් වලට නිකන් ගොන් ටෝක් දිදී රටටත් වැඩක් නැති ලෝකෙටත් වැඩක් නැති මෙලෝ රහක් නැති නිකන්ම නිකන් ජෙප්පෙක් වගේ උබව මට පෙන්නේ ඇයි කියන්න දැනේ නැහැ

    ඒ නිසා තවත් උබ එක්ක මම කාලකණ්නි නොවී මෙතනින් යනවා. මට මේකේ වෙන කියන්න දේවල් නැහැ. ත්‍රෙඩ් එක බලන එකා තේරුම් ගනියි මොකක්ද තත්වය කියල.

    මෙතන ඉන්න එවුන්ට මම කියන දේවල් ගන්නේ වෙන විදිහකට ...අපි මොනවා හරි අදහසක් පලකලොත් අපි ජෙප්පෝ .......ඔන්න ඕකයි යත්ර්තය ..IT කරන එවුන් වෙනමත් , ඩොකලා වෙනමත් , සිස්යයෝ වෙනමත් , වෙන් කරන්න පාලකයන්ට පුළුවන් උන කල උන්ට එකතුවෙලා සටන්කරන්න බුමියක් තමන් විසින්ම නැතිකරගත් කල ...තවත් දේවල් එයි ඉස්සරහට ...තනියම කරන්න බැරි බව දැනගන්න කල් ගොඩ යාමක් නැහැ .....තව රේප් කපලා රතු කලත් මගේ මතය මම දරනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes:

    කරන දෙයකුත් නැත යමක් කරන්නට දෙන්නෙත් නැත

    මෙතන ඉන්න එවුන්ට මම කියන දේවල් ගන්නේ වෙන විදිහකට ...අපි මොනවා හරි අදහසක් පලකලොත් අපි ජෙප්පෝ .......ඔන්න ඕකයි යත්ර්තය ..IT කරන එවුන් වෙනමත් , ඩොකලා වෙනමත් , සිස්යයෝ වෙනමත් , වෙන් කරන්න පාලකයන්ට පුළුවන් උන කල උන්ට එකතුවෙලා සටන්කරන්න බුමියක් තමන් විසින්ම නැතිකරගත් කල ...තවත් දේවල් එයි ඉස්සරහට ...තනියම කරන්න බැරි බව දැනගන්න කල් ගොඩ යාමක් නැහැ .....තව රේප් කපලා රතු කලත් මගේ මතය මම දරනවා
     
    • Like
    Reactions: djjaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EMINƎM;20813842 said:
    මුන් වගේ උන් කකුලෙන් අදිද්දී කොහොමද බන් එකතු වෙලා දෙයක් කරන්නේ?
    කුහක හැත්ත

    මෙතන ඉන්න එවුන්ට මම කියන දේවල් ගන්නේ වෙන විදිහකට ...අපි මොනවා හරි අදහසක් පලකලොත් අපි ජෙප්පෝ .......ඔන්න ඕකයි යත්ර්තය ..IT කරන එවුන් වෙනමත් , ඩොකලා වෙනමත් , සිස්යයෝ වෙනමත් , වෙන් කරන්න පාලකයන්ට පුළුවන් උන කල උන්ට එකතුවෙලා සටන්කරන්න බුමියක් තමන් විසින්ම නැතිකරගත් කල ...තවත් දේවල් එයි ඉස්සරහට ...තනියම කරන්න බැරි බව දැනගන්න කල් ගොඩ යාමක් නැහැ .....තව රේප් කපලා රතු කලත් මගේ මතය මම දරනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඌට සෑහෙන්න රිදුන එක ඇරෙන්න වෙන දෙයක් නැහැ. සුද්දට පුක දිදී රට හැදීම. කියන්නෙනම් ඇමරිකාවේ ඉන්නෙ කියලා ඒත් ඉතින් කව්ද දන්නේ. :lol::lol::lol:

    fake fake fake
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ ගන්න පොසෝ......දැන් කුහක හැත්ත පුද්ගලික විශ්ව විද්‍යාල වසව් කියල කුහක කමට කෑගහන එකයි ඉන්දියන් බල්ලෝ මෙහෙට එපා කියල කෑගහන එකයි එකක්ද?

    දැන් විරෝධතා කියන ඒවා අන්තරේ පොන්නයින්ගේ බූදලයක්ද? උන්ගේ විරෝධතා වලට සපෝට් නැත්තම් අනික් උන්ටත් විරෝධතා කරන්න බෑ එහෙමද?

    මෙතන ඉන්න එවුන්ට මම කියන දේවල් ගන්නේ වෙන විදිහකට ...අපි මොනවා හරි අදහසක් පලකලොත් අපි ජෙප්පෝ .......ඔන්න ඕකයි යත්ර්තය ..IT කරන එවුන් වෙනමත් , ඩොකලා වෙනමත් , සිස්යයෝ වෙනමත් , වෙන් කරන්න පාලකයන්ට පුළුවන් උන කල උන්ට එකතුවෙලා සටන්කරන්න බුමියක් තමන් විසින්ම නැතිකරගත් කල ...තවත් දේවල් එයි ඉස්සරහට ...තනියම කරන්න බැරි බව දැනගන්න කල් ගොඩ යාමක් නැහැ .....තව රේප් කපලා රතු කලත් මගේ මතය මම දරනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IT witarak newei :rolleyes:

    අර වීඩියෝවේ ඇතිවන ප්‍රසන

    1. පඩි අඩු වෙන එක
    2. බුද්ධි ගලනය සිදුවන එක

    ඇත්තටම 1 එක ප්‍රශ්නය ...2 එක විසදුම ...2 විසදුම දැනුත් ක්‍රියාත්මකයි ...හා නැද්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IT witarak newei :rolleyes:

    අර වීඩියෝ දෙකේ ..අනුරලා මේ ගැන කියනකොට ජනවාරි මාසේ ...IT කාරයෝ කළු කරගෙන දගලන්නේ දැන් ..කයිය විතරයි ..ලොකු ටෝක් කට්ටිය එකතුකරගන්නේ නැතුව තනියම කොරලා බලපල්ලා .....කියලයි බ්ලැක් විසාරද තුමාට කියන්න වෙන්නේ ...JVP විරෝදයයි ...එට්කා විරෝදයයි එකට කරගෙන යන්න හදනවනම් උඹල ෆේල්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    අර වීඩියෝ දෙකේ ..අනුරලා මේ ගැන කියනකොට ජනවාරි මාසේ ...IT කාරයෝ කළු කරගෙන දගලන්නේ දැන් ..කයිය විතරයි ..ලොකු ටෝක් කට්ටිය එකතුකරගන්නේ නැතුව තනියම කොරලා බලපල්ලා .....කියලයි බ්ලැක් විසාරද තුමාට කියන්න වෙන්නේ ...JVP විරෝදයයි ...එට්කා විරෝදයයි එකට කරගෙන යන්න හදනවනම් උඹල ෆේල්

    ඔන්න කතාව :lol:දැන් මුන් කියන විදිහට එට්කා විරුද්ද වෙන්න නම් ජෙප්පන්ටයි අන්තරේටයි පුක දෙන්න ඕනේ :rofl:

    ඇයි යකෝ විරෝධතා කියන්නේ තොපේ අම්මගේ බූදලයක්ද?​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    http://www.elakiri.com/forum/showpost.php?p=20787764&postcount=85

    මේ ඉන්නේ පාරට බැහැපු IT කාරයෝ ටික.
    උබ පුටුව උඩට වෙලා හිටියට උබට පෙන්නේ නැතුව ඇති. පාරට බහින එවුන්ට තමා මේවා පෙන්නේ ඉතින්

    :lol::lol::lol: maasa gaanakata kalin profession godak ekathu wela kala protest ekane me. Campus eken loku sanagak bassuwa neda okata?

    NOV 13 eka IT witarak protest ekakda?:eek: