කළු කැත කොට සිංහල හොරු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    කළු කැත කොට සිංහල හොරු

    :lol:අපේ ගෙදර තිබුන suzuki kei කාර් එකක්. (අපි තමා first owner)

    153000 km දුවල තිබුනේ.

    ඕක විකිණුව දැනට මාසෙකට විතර කලින්, 16.50 ta

    අද ඉක්මන් එකේ දැක්ක දැකල පුරුදු වහනයක් විකුනන්න දාල, with milage of 72000km

    :rofl::rofl::rofl::rofl:

    මහා පොන්න සිංහලු ලංකාවේ ඉන්නේ :rofl:

    කළු කැත කොට සිංහලුන්ට ජයවේවා !!!!!!!

    99% sure මේ අපේ තිබ්බ එකමයි කියල


    https://ikman.lk/en/ad/suzuki-shift-2008-for-sale-colombo-2


    2nakakp.jpg
     
    Last edited:
    • Like
    Reactions: Vandetta

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    සාමාන්‍ය දෙයක්නෙ මචං. ඕක විකුනද්දි මයිලේජ් රිවස් කැරකුනේ නැත්නම් තමයි පුදුමෙ

    එක තමා බං කළු කැත කොට සිංහලුන්ට ජයවිවා !!!!!!! කියල කිව්වේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඕකනේ බං අපි කියන්නේ සිංහලු තමයි මේ ලෝකේ ඉන්න කැරිම ජාතීන්ගෙන් එකක්.
     

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    itin pako wikunuwata passe ayithi karaya une, aye wikunanna barinam kudu kalath thota tiyana puke amaruwa mokakda
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඌ වාහනෙ ගත්තට පස්සෙ රිවස් එකට යන්නැත්තෙ ඒකයි මයිලේජ් අඩු වෙලා තියෙන්නෙ
     
    Dec 30, 2013
    1,235
    166
    0
    එක තමා බං කළු කැත කොට සිංහලුන්ට ජයවිවා !!!!!!! කියල කිව්වේ

    උබ සිංහලයන්ට කලු කැක ගගා ඉන්නේ උබ් සිංහල නෙමේද? සුදු ලස්සන පට්ට හැන්ඩ්සම් එකෙක්ද? දාපන් බලන්න පොටෝ එකක්. :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    උබ සිංහලයන්ට කලු කැක ගගා ඉන්නේ උබ් සිංහල නෙමේද? සුදු ලස්සන පට්ට හැන්ඩ්සම් එකෙක්ද? දාපන් බලන්න පොටෝ එකක්. :)

    math kalu katha kota sinhalayek thama. thota ona nam balapan mage profile ekata gihin photo eka :angry: