Gene wala hard coded.සුද්දියෙක්ට කරොත් අඩුමගානෙ ගහන්න දෙයි කියලවත් හිතන් කරනව කියල හිතන්න පුළුවන්. සුද්දන්ට පුක දෙන්නෙ අහවල් එකකටද කියල හිතාගන්න බෑ බන්.
true.....when they travel in train they go in foot board and take photos...saying very nice not even considering copyright claims. can we even ride a motorcycle in a western country without proper licenses and all crapසුද්දෙක් දැක්කම සිංහලු ,
නිකන් කෑම දෙනවා
ගස් නැගලා ගෙඩි කඩලා දෙනවා
කෝච්චියේ දි නැගිටලා සුද්දට සීට් එක දීලා සිංහලු හිටන් යනවා
vlog කරන උන්ව ගෙවල් ඇතුලට එක්කරගෙන ඇවිත් වීඩියෝ කරන්න දෙනවා
vlog කරන උන්ගේ වීඩියෝ වලට සිංහලු එකතු වෙලා " welcom sri lanka cir , Dont forget to visit Kandy " වගේ කමෙන්ට් 1000 විතර දානවා
සුද්දගේ scooty තෙල් නැතුව මග නතර උනොත් සිංහලු තමන්ගේ වාහනේ තෙල් ටික ඇදලා සුද්දට දීලා වාහනේ තල්ලු කරන් ගෙදර යනවා
ඇත්තටම සිංහලු ඇයි මෙච්චර සුද්දන්ට පුක දීලා නිවට පාලා, විරිත්තලා සතුටු වෙන්න ආස ?
මේක ඇත්තක්....ඕක ගොඩක් තියෙන්නෙ ටුවරිසම් කරන පැති වල , ටුවරිසම් බිස්නස් වල ඉන්න අය එහෙම තමයි.
අනිත් පැති වල එහෙම එකක් නෑ ඉතින්
බයික් එකක් නන් මග හිටල තිබ්බොත්, ඔනෙ එකෙක් මොකද කියල බලනවනෙ බන්