කළු කැත සිංහලුන්ගේ ආගන්තුක සත්කාර

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සුද්දියෙක්ට කරොත් අඩුමගානෙ ගහන්න දෙයි කියලවත් හිතන් කරනව කියල හිතන්න පුළුවන්. සුද්දන්ට පුක දෙන්නෙ අහවල් එකකටද කියල හිතාගන්න බෑ බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    සුද්දියෙක්ට කරොත් අඩුමගානෙ ගහන්න දෙයි කියලවත් හිතන් කරනව කියල හිතන්න පුළුවන්. සුද්දන්ට පුක දෙන්නෙ අහවල් එකකටද කියල හිතාගන්න බෑ බන්.
    Gene wala hard coded.
     
    • Like
    Reactions: ruchira55

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    සුද්දෙක් දැක්කම සිංහලු ,

    නිකන් කෑම දෙනවා
    ගස් නැගලා ගෙඩි කඩලා දෙනවා
    කෝච්චියේ දි නැගිටලා සුද්දට සීට් එක දීලා සිංහලු හිටන් යනවා
    vlog කරන උන්ව ගෙවල් ඇතුලට එක්කරගෙන ඇවිත් වීඩියෝ කරන්න දෙනවා
    vlog කරන උන්ගේ වීඩියෝ වලට සිංහලු එකතු වෙලා " welcom sri lanka cir , Dont forget to visit Kandy " වගේ කමෙන්ට් 1000 විතර දානවා
    සුද්දගේ scooty තෙල් නැතුව මග නතර උනොත් සිංහලු තමන්ගේ වාහනේ තෙල් ටික ඇදලා සුද්දට දීලා වාහනේ තල්ලු කරන් ගෙදර යනවා

    ඇත්තටම සිංහලු ඇයි මෙච්චර සුද්දන්ට පුක දීලා නිවට පාලා, විරිත්තලා සතුටු වෙන්න ආස ?
    true.....when they travel in train they go in foot board and take photos...saying very nice not even considering copyright claims. can we even ride a motorcycle in a western country without proper licenses and all crap
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඕක අද ඊයේ ඉදන් නෙව්යි නේ , අතීතෙ ඉදලම ඔහොම තමා සර් කියාගෙන හිට්යෙ
    දැන් ඒක ජාන වලට ගිහින් ,අයින් කරන්නම බෑ
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    pukuwan tharam suddonwa ignore karapalla. man nam padekata ganan gan na okunwa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    කොළබින් පිට උනාම
    නොර්මල් ලංකාවෙ එකෙක්තත් ඔය සැලකිලි වලින් බහුතරෙ අපිටත් තියෙනවා...

    (කාර් එකෙ මග හරස් කරලා නවත්තලා, ශටර් එක පහත් කරලා, පාර අහලා ආයෙ ශටර් එක උස්සන් සුටුස් ගාලා මාරු වෙන උන්ට නම් ඔය සැලකිලි නැතුව ඇති)

    ලෝකල් උන් හම්බල් බන්,
    එහෙන් මෙහෙන් ඉන්න ගොබ්බ වාහෙලා ට්‍රෙන්ඩ් උනාට.....

    ඕක ගොඩක් තියෙන්නෙ ටුවරිසම් කරන පැති වල , ටුවරිසම් බිස්නස් වල ඉන්න අය එහෙම තමයි.
    අනිත් පැති වල එහෙම එකක් නෑ ඉතින්

    බයික් එකක් නන් මග හිටල තිබ්බොත්, ඔනෙ එකෙක් මොකද කියල බලනවනෙ බන්
    මේක ඇත්තක්....
    කොළඹ පැන්නම ගොඩක් පැතිවල උන් හමබ්ල්...
    ------ Post added on Apr 18, 2023 at 7:32 PM