කළු කුමාරයා

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මචන් ඔය කොලබ පැත්තේ කෙල්ලන්ටත් යක්කු ගහනවද?

කොළඹ කෙල්ලෝ ඉන්න හැටියට යක්කුන්ට ඉන්න පුළුවන්ද කියන එකනම් ප්‍රශ්ණයක්...
:nerd::nerd::nerd::nerd::nerd:

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් ඔය කොලබ පැත්තේ කෙල්ලන්ටත් යක්කු ගහනවද?

    මොකද නැත්තේ බන් රෑ 10න් පස්සේ කල්බ් වලට ගිහින් බලපන්කො කොළඹ කෙල්ලන්ට කොච්චර කළුකුමාරවරු ගහනවද කියලා.
    ;);)
     
    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    හොල්මන් බූත කතා වලට මම හෙන කැමතියි. කොහේ හරි එහෙම එකක් සෙට් උනොත් අනිවා බලනවා
     
    Mar 9, 2010
    432
    16
    0

    මොකද නැත්තේ බන් රෑ 10න් පස්සේ කල්බ් වලට ගිහින් බලපන්කො කොළඹ කෙල්ලන්ට කොච්චර කළුකුමාරවරු ගහනවද කියලා.
    ;);)

    අප්පටසිරි සිරා කතාව, සම්පුර්ණ ඇත්තනේ ඔයි
     
    • Like
    Reactions: chathupatiya

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    e wunata karannama deyak nethi welawata oka anith eketh bat karanawa
    apine danne:lol:

    තෝ ඉතින් හැරුන අතේ ඕන තැනක බැට් කොරනවනෙ....
    නිශ්චිත ස්ථානයක් නෑනෙ බොට...

    අදාල තැන නැතුව වෙන වෙන තැන් වල තමා තෝ බැට් කොරන්න හදන්නෙ!!!

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Kalukumaraya Europ Wala Nadda..?

    ඒකනම් මං හරියටම දන්නේ නෑ බං...

    :D:D:D:D:D

    හොල්මන් බූත කතා වලට මම හෙන කැමතියි. කොහේ හරි එහෙම එකක් සෙට් උනොත් අනිවා බලනවා

    එළ මචං...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    තෝ ඉතින් හැරුන අතේ ඕන තැනක බැට් කොරනවනෙ....
    නිශ්චිත ස්ථානයක් නෑනෙ බොට...

    අදාල තැන නැතුව වෙන වෙන තැන් වල තමා තෝ බැට් කොරන්න හදන්නෙ!!!

    adala thenama bat karala hariyanne ne
    hemathenakama wage bat koroth thamai athal ekak thiyenne
    7.gif
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    e wunata karannama deyak nethi welawata oka anith eketh bat karanawa
    apine danne:lol:

    තෝ ඉතින් හැරුන අතේ ඕන තැනක බැට් කොරනවනෙ....
    නිශ්චිත ස්ථානයක් නෑනෙ බොට...

    අදාල තැන නැතුව වෙන වෙන තැන් වල තමා තෝ බැට් කොරන්න හදන්නෙ!!!

    මං හිතනවා ගොන් බබාට ලැබුන පිලිතුර ප්‍රමාණවත් කියලා...

    laughing-1.gif
    laughing-1.gif
    laughing-1.gif

    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    adala thenama bat karala hariyanne ne
    hemathenakama wage bat koroth thamai athal ekak thiyenne
    7.gif

    බැට් කොරගෙන පලයන්කෝ!!!!

    උඹ යන පාර අපිටත් පේනවනෙ...

    ගොන් විදියට බැට් කළොත් ඉතින්...

    "බබාගේ විත්ති" නූල ආයේ පටන් ගන්නවා!!

    එච්චරයි, වැඩි දෙයක් නෑ....

    ;););)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    බැට් කොරගෙන පලයන්කෝ!!!!

    උඹ යන පාර අපිටත් පේනවනෙ...

    ගොන් විදියට බැට් කළොත් ඉතින්...

    "බබාගේ විත්ති" නූල ආයේ පටන් ගන්නවා!!

    එච්චරයි, වැඩි දෙයක් නෑ....

    ;););)

    බබා කොරද මංදා...

    thumbsup.gif
    thumbsup.gif
    thumbsup.gif

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බැට් කොරගෙන පලයන්කෝ!!!!

    උඹ යන පාර අපිටත් පේනවනෙ...

    ගොන් විදියට බැට් කළොත් ඉතින්...

    "බබාගේ විත්ති" නූල ආයේ පටන් ගන්නවා!!

    එච්චරයි, වැඩි දෙයක් නෑ....

    ;););)
    ehema unama itin uba indala iwarai kiyalath hithagani