කළු කුහරයක සැබෑ පින්තුරයක්

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කළු කුහරයක සැබෑ පින්තුරයක්

    කළු කුහර කිය කීය හිටියට දැකල තිබුනේ නැනේ ඔන්න ඉතිහාසයේ පලවෙනි පාරට කළු කුහරරක් පින්තුරයකට අරගෙනලු :P

    Black Hole Image Makes History; NASA Telescopes Coordinated Observations
    A black hole and its shadow have been captured in an image for the first time, a historic feat by an international network of radio telescopes called the Event Horizon Telescope (EHT). EHT is an international collaboration whose support in the U.S. includes the National Science Foundation.

    blackhole.png

    2008_m87_labeled.jpg

    black_hole_xray_layout.jpg

    https://www.nasa.gov/mission_pages/chandra/news/black-hole-image-makes-history
     
    • Like
    Reactions: HSW

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් මට කළු කුහර සම්බන්දව ප්‍රශ්නයක් තියනවා මේ කලුකුහර ලග කාලයගෙවෙන්නේ නැ කියනවනේ එතකොට කළු කුහර කියන එක අපිට හිතන්නවත් බැරි ආතිතේ ඉදලා අනන්ත අනාගතේ දක්කවා එක තියනවා නේද කවදාවත් විනසවෙන්නේ නැ නේද:confused::confused:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    මචන් මට කළු කුහර සම්බන්දව ප්‍රශ්නයක් තියනවා මේ කලුකුහර ලග කාලයගෙවෙන්නේ නැ කියනවනේ එතකොට කළු කුහර කියන එක අපිට හිතන්නවත් බැරි ආතිතේ ඉදලා අනන්ත අනාගතේ දක්කවා එක තියනවා නේද කවදාවත් විනසවෙන්නේ නැ නේද:confused::confused:

    gewenawa bn ... sahenenna slow wenawa ...
    mass eka wadi wenan wenna slow wenawa
    eka ne gps satellite walth time correction ekk yanne
    polawata wada sutakk wenass time eka
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් මට කළු කුහර සම්බන්දව ප්‍රශ්නයක් තියනවා මේ කලුකුහර ලග කාලයගෙවෙන්නේ නැ කියනවනේ එතකොට කළු කුහර කියන එක අපිට හිතන්නවත් බැරි ආතිතේ ඉදලා අනන්ත අනාගතේ දක්කවා එක තියනවා නේද කවදාවත් විනසවෙන්නේ නැ නේද:confused::confused:

    hawking radiation ගැන හොයල බලන්න. experimentally ඔප්පු වෙලා නෑ. සෛද්ධාන්තිකව කලුකුහරත් විකිරණ පිට කරමින් ක්ශය වෙනව. කලු කුහරෙ පොඩි වෙන්න පොඩි වෙන්න විකිරණ පිටකරණ rate එක වැඩිවෙනව.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    gewenawa bn ... sahenenna slow wenawa ...
    mass eka wadi wenan wenna slow wenawa
    eka ne gps satellite walth time correction ekk yanne
    polawata wada sutakk wenass time eka

    කළු කුහරේ ඇතුලේ කාලය යන්නේ නැ ලු නේද
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    hawking radiation ගැන හොයල බලන්න. experimentally ඔප්පු වෙලා නෑ. සෛද්ධාන්තිකව කලුකුහරත් විකිරණ පිට කරමින් ක්ශය වෙනව. කලු කුහරෙ පොඩි වෙන්න පොඩි වෙන්න විකිරණ පිටකරණ rate එක වැඩිවෙනව.

    එක ගැන අහල තියනවා මචන් එත් වැඩිය තේරෙන්නේ නැ මට
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    photo eke tiyenne awrudu biliyana gaanakata kalin kalu kuhare tibuna hati neda?

    ඔව් මචන් අපිට කොහොමත් ඔය තරු වල පවා දැන් තියන තත්වයනම් බලාගන්න බැරිවෙයි ඔය අහසේ අපිට පෙන්න තියන තරු පවා දැන් නැතිවෙන්න පුළුවන්
     
    Similar threads