කළු කොට කැත

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අපේ දේයියෝ අපීව ආදරෙන් ආමන්ත්‍රණය කරන්නේ කළු කොට කැත සිංහලු කියලනේ ..මෙන්න සින්ඝලුන් හැදුන හැටි .. අහපියවු




    බොකුටු කොණ්ඩෙ කාපිරියගේ කැරපොතු ඇස් පරංගියගේ චීනගේ මොක්කන් නාසෙත් හම්බයන්ගේ හමේ පැහැය සේරම කලවං වී හැදි සාම්බාරේ අපූරුය ..


     

    ruwanchp

    Member
    Oct 19, 2016
    1
    2
    0
    විශාකේස චන්ද්‍රසේකරම් යන ද්‍රවිඩ චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හා මෙම ගායනය කරන සෙව්වන්දි නම් මා සිතන ආකාරයට සිංහල, කලවම් හෝ නොකළවම් ගායිකාවට (මා මේ කිසිවෙකුගෙවත් ජාතකයේ පැටිකිරිය නොදනිමි) දෙයක් මතක් කර දීමට ඇත, ඔබලා මේ සිංහලයන්ගේ ගැන දන්නා උලව්වක් නැත, කොහෙත්ම ඉංදියාවෙන් මෙරටට සංක්‍රමණය වුනු ද්‍රිවිඩ පද රචකයා දන්නා දෙයක් නැත, හම්බයන්ට කලවන් වුනේ තොපේ වර්ගයේ ගැහැණුය , එහි ඵලයක් ලෙස අරාබි බස කතා කරන හම්බයෝ ලංකාවේ දෙමළෙන් කතා කරති. කාලයකට පෙර අපේ රටට සංක්‍රමණය වුනු ද්‍රවිඩයෝද සිංහල ලෝගුව පොරවාගෙන සිංහල වෙස් ගත්හ, පරයන්ට කළවම් වුනේ උන් මිස සැබෑ හෙළයන් නොවේ. සුප්පාගෙත් සිංහයාගෙත් ලේ වලින් උපන් , අසික්කිත අය්යගෙයි නංගිගෙයි පුතු විජය ගෙන් අපි පැවත නොඑමු. පේදුරු තුඩුවෙන් වහලෙට නගින සැවුලෙකු දෙවුන්දර තුඩුවෙන් වහලෙන් බසින්නට තරම් ජනාකීර්ණ වූ මේ සිරිලකේ විජය සමග ආපු හොරු හත්සීයට කරන්නට තිබූ බම්බුවක් නැත. ඉන්දියාවේ තොපේ මිත්තණියක් වෙච්චි සුප්පා දේවි සතෙක් එක්ක සංවාසය කරමින් ගුහාවක ලැග සිටියට අපි එවකටත් ඉතා දියුණු ජාතියක් වීමු, රාමායනයේ සදහන් ආකාරයට උඹලගේ බිසෝවරු අශ්වමේද යාගයේදි අශ්වයන් සමග සංවාසයේ යෙදෙද්දී අපි එවකටත් කකුසද, කෝණාගම, කාෂ්‍යප , බුදුන් සරන ගිය කාමයෙහි වරදවා නොහැසිරෙන ජාතියක් වීමු, උඹලා වදුරන්ව දේවත්වයෙන් පුදද්දී අපි අහසින් ගිය ජාතියක් වීමු, ඩාවින්චිට අනුව උඹලා තාමත් වදුරාගේ මී මුණුබුරන් විය හැකිය, නමුත් අපි ශිෂ්ඨ වූයේ අද ඊයෙක නම් නොවෙයි මීට වසර විසිදාහට පෙරද අපි ලොව ශ්‍රේෂ්ඨම ජාතිය වීමු. උඹේ සිංහයාගේ ලෝම ඩයස්පෝරාවෙන් වැහිච්ච කොටියගේ කකුල් පල්ලෙන් සොයා ගත්තත් මතක තබා ගනු, සූර්‍ය සිංහලේ සූර්‍ය රැස් සිංහයගේ කේශර වලට උපමා කලා මිස , තොපේ කොටින්ගේ රෙද්ද පල්ලේ කිසිකළක රිංගන්නේ නැති බව. රිංගුවත් සූර්‍ය කිරණින් පිච්චෙන්නේ තොපිම මිස අප නොවන බව,මේ නිරිමාණය අගය කළ සිංහලුන් වේ නම් දෙයක් මතක් කර දීමට ඇත රැඩිකල් ලෝගුව පැලදගත් බොහෝ නිර්මාණ බිහි වී ඇත්තේ ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය වූ සිංහළ ජාතිය වද කිරීමට විදේශයන්ගෙන් ලැබෙන ආදාර මත බව, වෙවන් නිරිමාණයක් අගය කිරීමට පෙර සොයා බලන්න ඉතිහාසය පුරා පරයාන්ට කළවන් වූයේ කොයි පරයන්ද යන වග. එවිට වැටෙහේවී සැබෑ සිංහලුන් බොහෝමයක් අදටත් නොකළවන් බව.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නමුත් අපි ශිෂ්ඨ වූයේ අද ඊයෙක නම් නොවෙයි මීට වසර විසිදාහට පෙරද අපි ලොව ශ්‍රේෂ්ඨම ජාතිය වීමු. 

    bump
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මේකත් අර සෝවාන් උනා වගේ සින් එකක් තමා.. ඒ කාලේ.. ඒ කාලේ.. ඒ කාලේ.. 2500කට කලින්.. සිංහලුන්ට ඔක්කොම වෙලා තියෙන්නේ 2500කට කලින්.. හදන දේවල්, නිමැයුම්, ලට්ට ලොට්ට ඔක්කොම වෙලා තියෙන්නේ ඒ කාලේ.. ඒ කාලේ ශේෂ්ට ජාතියක්.. දැන් තමා බලු සරි වෙලා තියෙන්නේ.. අපි ඉතින් විශ්වාස කොරන්නම්.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    නුබේ අම්මා ඉතා කලුයි '' මගේ හිච්චි පැටිය හිනැහෙනවා ... .මේක මේ විශාකේෂ චන්ද්‍රසේකරම් කියන සමලිංගික දෙමලා සිංහල බෞද්ධ පදනමට ගහන්න ලියපු කවලං පද ටිකක්. අහුවෙන්න එපා..මේක අහපු සිංහලයන්ගෙන් කීයෙන් කීයද මේකෙ ඇත්ත නැත්ත තේරුම්ගන්න තරම් සවිඤ්ඤාණික වෙලා තියෙන්නෙ. ඉතින් කොහොමද ජාතිය ගොඩ දාන්නෙ ජන ගී ආරෙට කියන්නේ මේක අහන උබල කලවන් කියල. ජන ගී ආරෙට උබ පරය කිව්වත් හොදයි කියන අය ගොඩක් ඉන්නවා .තවමත් මේ රටේ සිංහල බෞද්ධ ජානය ප්‍රමුඛයි .ඔය සින්දුව හදල කියන උන්ට දැනෙනවා ඇති උන් කලවන් කියල :angry:



    උපුටා ගැනීමකි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නුබේ අම්මා ඉතා කලුයි '' මගේ හිච්චි පැටිය හිනැහෙනවා ... .මේක මේ විශාකේෂ චන්ද්‍රසේකරම් කියන සමලිංගික දෙමලා සිංහල බෞද්ධ පදනමට ගහන්න ලියපු කවලං පද ටිකක්. අහුවෙන්න එපා..මේක අහපු සිංහලයන්ගෙන් කීයෙන් කීයද මේකෙ ඇත්ත නැත්ත තේරුම්ගන්න තරම් සවිඤ්ඤාණික වෙලා තියෙන්නෙ. ඉතින් කොහොමද ජාතිය ගොඩ දාන්නෙ ජන ගී ආරෙට කියන්නේ මේක අහන උබල කලවන් කියල. ජන ගී ආරෙට උබ පරය කිව්වත් හොදයි කියන අය ගොඩක් ඉන්නවා .තවමත් මේ රටේ සිංහල බෞද්ධ ජානය ප්‍රමුඛයි .ඔය සින්දුව හදල කියන උන්ට දැනෙනවා ඇති උන් කලවන් කියල :angry:



    උපුටා ගැනීමකි

    :D:D
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මේක අහල හිත රිදවගත්හ අසරණ සින්ඝලුන් වෙනුවෙන් සානුකම්පිතව ලියමි



    මේකේ නන් දොඩවන ඉතිහාසයක් නොද්දන්න් කළු කොට කැත සින්ඝලු වෙනුවෙන් මේ පොත් ටික මම දානනම් කියවලා බලපන් ..වීසා සමලිංගිකයේක් උනාකියල උගේ අදහස් හෙළ දකීන්නබැ අනික මු ඔය දේවල් ලියන්නේ නිකන් දවසම fb එකේ ලැගල නෙමේ මු මේ ගැන හුගක් රීසර්ච් කරපු එකෙක්



    මම ඒ පොත් වල ෆොටෝ දාන්න try කරා නමුත් බැ නම් ටික දාන්නම්


    1.
    Pictorial Impressions Of Early Colonial Sri Lanka by

    Rajpal De Silva මේකේ කොටස් කිහිපයක් තියනවා මේකෙන් religion and rituals කියවපන් එකේ තියනවා කළු කොට කැත සින්ඝලු ආගම් මාරු කරගන ඔය සිල්වා/ fanando /අල්පොන්සෝ වගේ උන හැටී



    2. Nationalism Development and Ethnic Conflict in Sri Lanka by Rajesh Venugopal



    මේකේ තියනවා දෙමලු සහ සින්ඝලු කලවන් උන හැටි



    3. ශ්‍රීලංකා බ්‍රිතාන්‍ය පාලනයේ සන්ස්ටිටික ස්වරුපය by උපාලි සි වික්‍රමරත්න



    4. ගෝත්‍රික රජයේ සිට ගොලීය රාජ්‍ය දක්කවා by ජනදාස පීරීස්


    5.සොක්කන් ලෝකන් වු වගයි by dr. කුමාරී ජයවර්දන








     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අනික සුද්දට විතරක් නෙමේ ඉස්සර සින්ග්හල ගැහැනුන්ට ලංකාවේ හිටපු සුද්දට පුක දුන්නා සින්ග්හල රදලයන්ටත් දෙන්න උනා...ආරච්චි ගෙදරට එනකොට ගෙදර මිනිහ පස්සේ දොරෙන් කැලෑවට රිංගනවා ...අන්තිමට ආරච්චි පැටවු හීන්අපුගේ පැලේ ඉපදෙනවා ...ලංකාවේ කොහොමත් ඉස්සර තිබ්බේ කඩප්පුලී සංස්කෘතියක් ...