කළු ගල් ගෘහ උපකරණ

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    කළු_ගල්_ගෘහ_උපකරණ

    https://imgur.com/9g7dKqn
    9g7dKqn.jpg
    9g7dKqn.jpg


    https://imgur.com/OPzbokd
    OPzbokd.jpg

    OPzbokd

    OPzbokd.jpg

    https://imgur.com/dcLAomd
    dcLAomd.jpg

    dcLAomd

    dcLAomd.jpg


    https://imgur.com/KWAfj1z
    KWAfj1z.jpg

    KWAfj1z

    KWAfj1z.jpg


    https://imgur.com/RHzUv9t
    RHzUv9t.jpg
    RHzUv9t.jpg


    https://imgur.com/7KEuWlV
    7KEuWlV.jpg
    7KEuWlV.jpg


    https://imgur.com/hhYr000
    hhYr000.jpg
    hhYr000.jpg


    https://imgur.com/IJaByYp
    IJaByYp.jpg
    IJaByYp.jpg




    යාලුවනේ මේ උපකරණ ටික කොහොමද...

    මේ උපකරණ එකක් දැනටත් අපි විකුනන්නේ රුපියල් 2000 ගානේ
    වංගෙඩියක් රුපියල් 2000
    මිරිස් ගලක් රුපියල් 2000

    මට ඕනේ මේ උපකරණ වලට හොද වෙළදපොලක් හදා ගන්න...
    එක කරන්න පුලුහන් වේ වී නේද ?
    මේකට මට උදව් කරන්න පුලුහන්ද ?...
     
    Last edited:

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    කොහොමද මේ image එක දැම්මේ මම try කරා..හරි ගියේම නෑ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කොහොමද මේ image එක දැම්මේ මම try කරා..හරි ගියේම නෑ..

    uබ දාපු ලින්ක් 1ට ගිහින්. image eka uda right click krala copy image address eka ganna. eita passe api text edit krana interface eke "insert image" gihin ara klin copy krapu address eka paste kranna
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    දෑනට විකුනන්නේ රුපියල් 2000 ගානේ..
    මේවා කළු ගල් නිසා ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුලුහන්...
    විකුනන්න තියෙන එකම ගැටළුව බර නිසා එක එක ප්‍රදේශ වලට යවන්න අමාරු එක ..
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචන් , නරකඩ නෙට් එකෙ සයිට් එකක් ඇරල, මුනු පොතේ ඇඩ් එකක් දැම්මනන්. කොහෙද උබ ඉන්නෙ.
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මචන් , නරකඩ නෙට් එකෙ සයිට් එකක් ඇරල, මුනු පොතේ ඇඩ් එකක් දැම්මනන්. කොහෙද උබ ඉන්නෙ.


    මම ඉන්නේ ගම්පහ මිනුවන්ගොඩ යාලුව ...
    මේවා ගොඩක් බර නිසා ඉල්ලන අයට යවන්න විදිහක් හොයා ගන්නත් ඕනේ ..
    මගේ ඒ වගේ පොඩි අදහසක් තියෙනවා ...
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    අවුල තියෙන්නෙ මෙ වගෙ දේවල් දැන් ප්‍රමෝට් කරන එක. කොහොම උනත් උබ සාම්පල් දෙන්න කැමති නම් මන් කැමති ට්‍රයි කරල බලන්න. උබේ පලාත, කොච්චර දෙන්න පුලුවන්?ද කියල කියපන්කො. මේව හදන්නෙත් උබමද නැත්නම් වෙන අයද?

    ඩිලිවරි සිස්ටම් එකක් හදල දුර අනුව රීසනබල් විදිහට චාර්ජ් කරමු. සෝරෑම් එකක් අරිමු
     
    Last edited: