කළු-ජුනිය

Jun 23, 2014
47
6
0
10477143_585298318254659_3348155508144275050_n.jpg


විමලෙට මල් මිටක්


1398078333-bunch-of-flowers-1.jpg
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරණිය විමල්.. ඔයා නිවාඩුවට ගමේ යනවද..?

    විමල් තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කා...

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ

    විමල් බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ


    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: විමල්.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............