කළු පාට Visor එක තියෙන Helmet

malith86

Member
Oct 4, 2012
176
7
0
awulak na machan mamath danawa kalu karapu ekak. ehema neethiyak genna giya thamai eth eka un atha arala damma.
kalukarapu eke thiyena awula thamai rata melodeyak penne naha. ussagena thamai yanna wenne, pare inna kosso tika ahe :(
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;17543035 said:
    හයිව් තමයි යකෝ ඇයි මොකෝ
    බලපල්ලකෝ උබලා හදපු පාර මාත් හදන්න ගියා ඕක
    උන් කියනවා නේ උබේ browser size එක මදි size එක expand කරන්න කියලා
    ඒත් බන් maximize කරලා තියෙන්නේ ඒත් වැඩ නෑ ඉතින් මට මේක
    හයිව්Kiri.lk කරන්න විදියක් නෑ

    ඒත් මචන් මෙන්න මේක මතක තියා ගනින්

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ

    මොන හු@#$ ද බන්.පව් නොදී ඉදපන්කො
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    එහෙම එකක් නෑ..... ඔය මාත් දාගෙන යන්නේ...... :D

    දවසෙන් පය 12 විතර මමත් එළියේ..එහෙම එකක් නම් මට දැනට වෙලා නැහැ.අනික මම ෆුල්ෆේස් ගෙන යන්නෙත්...දකුණු පළාතේ අස්සක් මුල්ලක් නෑර යනවා.
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    awulak na machan mamath danawa kalu karapu ekak. ehema neethiyak genna giya thamai eth eka un atha arala damma.
    kalukarapu eke thiyena awula thamai rata melodeyak penne naha. ussagena thamai yanna wenne, pare inna kosso tika ahe :(
    :yes::yes::yes: ඔව් බන්.එකට මම රෑට යනකොට කන්නාඩි දානවා වැඩේ ගොඩ;)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    dark visors thyeddi nawattanawa wedi ban police buuthayo :( Un nawaththala ratee nethi prashna ahanawa, yanne koheda aiya loku welada etc etc.

    Plain ekak dagana yaman, ethakota leesi :)
    Katunayakedi math alluwa :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම එකක් නෑ..... ඔය මාත් දාගෙන යන්නේ...... :D
    එත් මම වයිසරේ ඇරගෙන යන්නේ බන්. :D
    කලු පාට හින්දා මෙලෝ මල දානයක් පේන්නේ නෑ. :P
    දුබුරු පාට එකක් දාගන්න ඔනා බන්. ඒක රැටත් අව්ලක් නැතුව දාන් ආවැකි :rolleyes:
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Ehema awulak na ban .... mama nam dagena yanawa.... (Daily Colombo yanawa) kawadawath awulak wela nam na..... Black full face with dark visor...
     

    Similar threads