eka dagena giyoth yana ekawa adunaganna bane gobilo ekai case eka![]()


yako fullface dala wiser ekath kalu gahuwama yana ekawa penne nane,wahan walath issaraha shutters deka tint karanna ba eka thahanam,wiser walatath ehemama wennathi,eka sure na...ai thota dadayak gahuwada?![]()


එහෙම එකක් නෑ..... ඔය මාත් දාගෙන යන්නේ......![]()

)
,අයෙත් මේ මැතකදි ආසවට පැද්දා ටිකක්,එත් පදින්නෙ නම් නැ දැන්.
...nodakin,nikan ewata aulak na ban (danna thaarmin)Full face නෙමෙයි මචන්. නිකන් face.
නිකන් ඉස්සරහට තියෙන වීදුරුව කලුයි. කඩෙන් නම් කිව්වා අවුලක් නෑ කියල.ඒත් එක එකා එක එක කතා කිය කියා මාව බය කරනවා බන්.![]()
මොටර් සයිකල් පදින එක නවත්තලා දැම්මෙ 16 දි,16 දි බොරලු පාරක ගිහින් වැටුනා වැටිල්ලක් අයෙත් අතයි කටයි බඩයි හුරගන නන්නත්තාර වෙන්නම,අයෙත් මේ මැතකදි ආසවට පැද්දා ටිකක්,එත් පදින්නෙ නම් නැ දැන්.
බයිසිකලයට වඩා පයින් යන එක මට සැපයි
තහනම් කියලා මොකද්ද කථාවක් ගියා මට මතකයි කාලයක්,එත් ඔය හැමොම දාන්නෙ,අවුලක් නැ මම හිතන්නෙ...




nodakin,nikan ewata aulak na ban (danna thaarmin)

Full face නෙමෙයි මචන්. නිකන් face.
නිකන් ඉස්සරහට තියෙන වීදුරුව කලුයි. කඩෙන් නම් කිව්වා අවුලක් නෑ කියල.ඒත් එක එකා එක එක කතා කිය කියා මාව බය කරනවා බන්.![]()
තාම තහනම් නෑ එත් දැඩි පරික්ශාවට ලක්කරනවා කියල කියල තිබුන මතකයි.
මොකො ගෙමක් ගහන්නද හදන්නෙ![]()


