කළු පෙට්ටිය (18+)

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කළු පෙට්ටිය (18+)


    අඩොව්.. 18+ කිව්වනෙ. පොඩි එවුන් පලයල්ලා ඈ ගුටි නොකා. අන්තිමට හදිසි කම්පන, හෘදයාබාධ එහෙම නැත්තන් බොලාට නූල් බඳින්න වුනොත් එහෙම මං දන්නෙ නෑ.. ආ ඔය ලොකු මහත්තුරු ටික කූල් වතුර බෝතලයක්, රටකජු ගොට්ටක් එහෙම අරගෙන ඔය මුල්ලකින් වාඩිවුනා නම්.....



    ඔන්න ලෝක රූ රැජිණ තරඟයක් අවසාන වෙලා ඒකෙ පළවෙනි ස්ථාන 3 ගත්තු රූ රැජිණියෝ තුන් දෙනාට ප්‍රංශයට ගුවන් සවාරියක් හම්බ වුනාලු.. මේ කෙල්ලො තුන් දෙනාගෙන් එක්කෙනෙක් තායිලන්තයෙ, එක්කෙනෙක් ඉන්දියාවෙ, අනිත් කෙනා සෝමාලියාවෙලු.. ඔන්න නියමිත වෙලාවට ප්ලේන් එක එයාර්පෝට් එකෙන් පිටත් වුනා..


    ගමනෙ බාගයක් දුර යනකල් ප්‍රශ්නයක් ඇතිවුනේ නෑ.. ඒත් ටික වෙලාවක් යද්දි ගුවන් නියමු තැනගෙන් අනතුරු ඇඟවීමක් ආවා.. "අප ගමන් කරන මේ යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිවෙලා. යානය කඩා වැටෙන්නයි යන්නේ" මේක අහපු රූ රැජිණියෝ තුන්දෙනාම හොඳටම බය වුනාලු.. තම තමන්ගෙ ආගමික දෙවිවරු සිහි වුනාලු..

    යානය දැන් පාලනයෙන් තොරයි.. මේ අතරෙ ඉන්දියාවෙ රූ රැජිණිය මේක් අප් දාන්න පටන් ගත්තා.. අනිත් දෙන්නා මේ විකාරෙ දිහා බලන් ඉන්න බැරිකමට අහනවා පිස්සුද මේ වෙලාවෙත් මේක් අප් කරන්නෙ? ඔළුව හොද නැද්ද? ඉන්දියාවේ රූ රැජිණිය කියනවා "මේකනේ, ගැලවීමේ හමුදාවෙ අය ආවම ඒ අය ඉස්සෙල්ලම බේරගන්නෙ ලස්සනම මූණ තියන කෙනාව, ඒ කියන්නෙ මාව තමා" කියලා..

    ඒ කතාව අහන් හිටිය තායිලන්තෙ රූ රැජිණ තමන්ගේ උඩුකය ඇඳුම ගැලෙව්වා.. දැන් අනිත් දෙන්නා බලනවා මෙයාට හැදුන පිස්සුව මොකක්ද කියලා.. එයා කියනවා "ගැලවීමේ හමුදාවේ අය ආවම මුලින්ම බේරගන්නෙ ඔය කාවවත් නෙමේ, ලස්සනම රණහංස යුවල අයිති කෙනාව තමා" කියලා..

    සෝමාලියාවේ රූ රැජිණ මේ හැම පුරාජේරුවම අහන් හිටියා.. ගැලෙව්වා තමන් ඇඳගෙන හිටිය ඇඳුම.. දැන් එයා උපන් ඇඳුමෙන්.. ඇඟේ නූල් පොටක්වත් නෑලු.. අනිත් දෙන්නා ඇහුවා ඒ ගමන ඔයාට මොකක්ද මේ වුනේ කියලා.. එයා කියාපි.....

    "ඔය දෙන්නට හොඳටම පිස්සු.. ගැලවීමේ හමුදාව ආවම කරන්නේ ඔය කිසිම දෙයක් නෙමේ.. ඒ අය මුලින්ම හොයන්නෙ එකම දෙයයි.. ඒ තමා කළු පෙට්ටිය"..

     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    හිනාවෙන්න තියෙන්නේ මොන කොටසේද? :baffled::baffled::baffled:

    උම්බලේ අම්ම ජංගිය පිටින් බිමට පනින සින් එකට.

    එක මම දැම්මේ නැහැ උඹ මේකේ ඉන්න නිසා