කළු පෙට්ටිය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    RePost Nam SOOOOOOOOOOOOOOOOOOrrry........

    ලෝකයේ පළමුජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත්ඉතිරිව සිටියේ නැත.මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කොහෝම කිවුවත් අපි දන්න නම..... කළු පෙට්ටියනිම වන ලදි.:eek:



    images

    කළු පෙට්ටියකියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටිටියකි.මේ පෙටිටිය කෙතරම් ශක්තිමත් දන්නවද?:confused:
    කාලතුවක්කුවක දමා කොන්ක්රීට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත... වගේම සෙන්ටිගේඩ් අංශක 1000 උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්ටිය ක්රියා විරහිත කිරිමට නොහැක.මේ තැඹිලි පාට කුඩා පෙටිටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකටකළු පෙට්ටියකියා කියයි.:shocked:

    images


    images

    මුල් කාලයේදීකළු පෙට්ටියෙන්ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.:nerd:

    images

    images

    ගුවන් අනතුරක් යනු ජිවිත විශා ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අත්හැර දමන්නක් නොවේ. එය හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේකළු පෙට්ටියමනා වු සේවයක් ඉටු කරයි.:eek:
    මේ මනා වු සේවයක් ඉටු කරනකළු පෙට්ටියඅවුරුදු 3 ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්රෙලියානු සිඩ්නි විශ්ව විද්යාලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු ඕස්ට්රේලියානු ගගන යානා පරීයේෂණ ආයතනයේ විද්යාඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි.:yes::yes:

    images

    ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය‍.මේ සෑමකළු පෙට්ටියකමඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත.:eek:
    එනම්, “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” (Flight Recorder; Do not Open) යන්නයි‍.

    images
    කළු පෙට්ටියසොයගන්නා ලද ඕස්ට්රෙලියානු විද්යාඥ ඩේවිඩ් වොරන් පසුගිය ජුලි 19 (2010 ජුලි 19 වැනිදා)අවුරුදු 85 ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර ‍‍‍, ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි.:eek:
    එනම්, (Flight RecorderInventor ; Do not Open) යන්නයි‍.
    images
     
    • Like
    Reactions: Thilantdm