කළු මිට්ටෙකුට GoPro සමාගමෙන් නඩු දමයි?

Susa911

Well-known member
  • Jul 16, 2022
    310
    434
    63
    ලෝගෝව පාවිච්චි කරමින් බඩු විකුණූ බවට චෝදනා!

    1717496959671.png



    1717497046601.jpeg


    1717497121852.jpeg


    1717497148776.jpeg


    1717497171504.jpeg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලෝකේ ලොකු සමාගම් ගොඩක copyright ඔය වගේ international copyright cases handle කරන ලංකාවේ උන්ට අයිති law firms & ලංකාවේ තියෙන law firms තියෙන කතාවක් අහල තියෙනවා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    Honda wede okunta...oya wage cheap weda karana unta ohoma welath madi... :rolleyes2:

    සොරි අයෙ එහෙම කරන්නෙ නෑ කියල ෂේප් වෙන්න බැරිද බන් ? 🤷‍♂️
    namyashili nam podi chance ekak dei..eth godak try karanna wei...nawilama inna wei dawasama samaharawita polimak dammoth...:rolleyes2:
    ------ Post added on Jun 4, 2024 at 4:27 PM
     
    • Like
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113
    එක පාරක් ඩිස්නි එකෙනුත් නඩු දැම්මා ලංකාවේ කම්පනි එකකට උන්ගේ කාටුන් අරන් ටීෂර්ට් print කරා කියලා..
     
    • Like
    Reactions: dananjaya696

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    310
    434
    63
    සොරි අයෙ එහෙම කරන්නෙ නෑ කියල ෂේප් වෙන්න බැරිද බන් ? 🤷‍♂️
    මේක letter of demand එකක් බන්. නඩු දාන්නේ මේකට ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මම දන්න විදිහට. අරූ නම වෙනස් කරොත් අව්ලක් නෑ.
     
    • Like
    Reactions: Candid-B

    Similar threads