රනිල් රටින් පනී

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නඩුව අප්‍රේල් 29..! රනිල් බෙහෙත් ගන්න කියලා සති 3කට සිංගප්පූරුවට ගිහින්! I Sri Lanka Latest News​


    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
    ඔහු ඊයේ දිනයේ දී දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර, 18 වන දා, එනම් බදාදා දිනයේ දී රෝහල්ගතවීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

    සති දෙකක් හෝ තුනක් ඒ මහතා රෝහල තුළ ගතකිරීමට නියමිත බව වාර්තා වේ.
    සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා, මහජන මුදල් රුපියල් ලක්ෂ 169 ක ප්‍රමාණයක් අවභාවිතා කර ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරා ඇති අතර, ඊළග නඩු වාරය යෙදී ඇත්තේ අප්‍රේල් 29 වන දා ට යි.

    mawratanews
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    dan oya naduwata lapa kota මහජන මුදල් රුපියල් ලක්ෂ 500 withara nasthi kara!

    niki ranilata DADA koleyak deela lassa 169 gewala dapam kiyanna bari ai munta! pissuma uttala ralak!
     
    • Like
    Reactions: Hapuwa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    එහෙම බය වෙන්න දෙයක් නෑ ලපයයි පොනිලයි ගජ යාලුවො පොනිලගෙ මයිල් ගහකටවත් හානියක් වෙන්න ලපය ඉඩ තියන්නෙ නෑ මේකේ වහල් ඩෝබියෝ දෙපැත්තට බෙදිල මරාගත්තට 🙃
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අර්ජුනය වගේ ගිහිල්ල එන්නෙ නැති උනොත් මාර කේස් එක. හැබැයි අපේ අනුර ලොක්ක සතියෙන් ගෙන්නයි. පුන්චිඅම්මව
     
    • Haha
    Reactions: supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල

    ලොල් දැන් සති තුනක් ගියාම අප්‍රේල් 29 පනිනවද? ගූ කාපන් මෝඩ ජෙප්පා.. මුට ගනින්නත් බෑ මෝඩ හුත්තිගේ පුතා. :lol: :lol: නාකි පොන්නයා ඉස්සර වෙලා ගනින්න ඉගෙනගෙන වරෙන්...​

     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    එහෙම බය වෙන්න දෙයක් නෑ ලපයයි පොනිලයි ගජ යාලුවො පොනිලගෙ මයිල් ගහකටවත් හානියක් වෙන්න ලපය ඉඩ තියන්නෙ නෑ මේකේ වහල් ඩෝබියෝ දෙපැත්තට බෙදිල මරාගත්තට 🙃
    මේක නම් ඇත්‍ත. අද බයිපාස් එක කරලා. ලපයා හරිනි එහෙම කෝලුත් කරලා පොනිලාට. මෙකේ ඩෝබියො හිතන් ඉන්නෙ ලපයයි පොනිලයි තරහයි කියලා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    තනි ධමනි අවරුදු 5 ඉවරවෙන කම් මේක ඇදගන්න බලන්නෙ ඒව හඳේ ඊලඟ අවුරුදු 5ත් ජෙප්පොම තමා රට කරන්නෙ 😂