jacket ekak use karapan....LactoCalamine lotion eka gapan eika nam patta.....nathtan Nivia Sun cream eka gapan... ekath supiri okata...uBata ayeth sudu wenna nam LactoCalamine thamai![]()
Adooo thnkz ban.
Rep +5

Morisons LactoCalamine lotion eka 100ml bottle eka 225/= wenawa. eka use karapan sathiyen ube skin eka normal wei. eeka skin ekata patta. udetai ratai gapan. alenne ehema na...patta ikmanata welila yanawa.
Ela mch ur welcome![]()

hemawelema bike padinawanam , Jacket, Gloves, Shoes, Mask, dapan .

Jacket, Gloves භාවිතා කරන එක තමයි හොඳම විසඳුම..අත් දෙකට නිතරම අව්ව වැටෙන නිසා whitening ක්‍රීම් එහෙම ගාල තවත් කළු කරගන්න එපා![]()
ඔව් එක නම් අවුලක් නැ මාත් කාලයක් ගැවා. හත්සිය ගානක්ද කොහෙදoley nigh cream hodai bn
.මම කිව්වේ සතියෙන් දෙකෙන් සුදු වෙන බාල ක්‍රීම් ගැන 
Morisons LactoCalamine lotion ekata sudu wenawada bn ?Morisons LactoCalamine lotion eka 100ml bottle eka 225/= wenawa. eka use karapan sathiyen ube skin eka normal wei. eeka skin ekata patta. udetai ratai gapan. alenne ehema na...patta ikmanata welila yanawa.
Ela mch ur welcome![]()
