මොනාටද බන් මුන් මෙච්චර හම්බු කරන්නේ? පන්සල් පල්ලි හිසේ කෙස් ගානට වඳිනවා හැබැයි ආසාවල් නං අත් ඇරලා නෑ. බලේට කෑදරයි, හොරකමට දක්ෂයි, වවාගෙන කන්න දක්ෂයි, මිනිස්සු කොටවන්න දක්ෂයි