කළු සල්ලි සරල සිංහලෙන්.

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    01). ඔන්න හිතන්න මට තියෙනවා,

    • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
    • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
    • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
    • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200 කුත් තියෙනවා.

    ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ් වලින්.

    මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.

    02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එකපාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ.

    ලැබුණු විදිය හොයාගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.

    ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.

    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.

    ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.

    හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.

    මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි.

    සල්ලි සුදු වුණාට පස්සේ කඩේ වහලා දානවා.

    03). දැන් කොහොමද රට තියෙන ඒවා ගේන්නේ.

    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.

    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.

    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.

    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.

    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.

    දැන් තියෙන්නේ උඩ ක්‍රමයට මගේ පොතට, ඒ ටිකත් දා ගැනීම පමණයි.

    04). ඔය තරුණයෝ මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාර 90%ක් ඇත්තටම එහෙම මහන්සියෙන් පටන් ගන්න ඒවා නෙවෙයි. තද කළු පාටයි පිටිපස්ස පැත්ත.

    ඔය අලුත් අලුත් සුපිරි පූජනීය ස්ථාන වලට, ලොකු ලොකු අතු ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ, පින් කරගන්නත් නෙවෙයි. ඉස්සරහා රන්වන් පාට වුණාට ඔවායේ පිටිපස්ස කළු පාටයි.

    මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි. 🙂

    - @Sujeeva
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113

    පන්සලෙන් අතට සල්ලි අරගන බැකුවේ දාගන්නෙ මොනවද කියලද? පන්සලේ ඩොනේෂන් හාමුදුරුවො මට දුන්නා කියල කියන්න බෑනෙ බැංකුවට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පන්සලෙන් අතට සල්ලි අරගන බැකුවේ දාගන්නෙ මොනවද කියලද? පන්සලේ ඩොනේෂන් හාමුදුරුවො මට දුන්නා කියල කියන්න බෑනෙ බැංකුවට

    සම්මා කන්ස්ට්‍රක්ෂන් වලට බිල් කරනවා 😄
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    පහල තියෙන රටවල් තුන තමයි ලෝකේ ලොකුම කළු සල්ලි සුදු කරන පොට් තුන.
    ලෝකේ වටෙන්ම ආපු කුඩු ,කප්පම් & හොරුන්ගේ කළු සල්ලි සුදු කරලා හදපු රටවල් තුනක් .

    faeb75aee6bcfdc719b4ecbf7f3ae61c.jpg
     
    • Like
    Reactions: caltonhp

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    මෙයින් බාගයක් තියෙන්නේ රට
    ලංකාවේ ඉඳන් මාටියා ගහපුවා රට පැටෙව්වේ කෙසේද

    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.
    මේවට වියදම් යනවනේ , අර කළු සල්ලි වලින් මෙහෙම වියදම් යද්දී උන්ට ලොබ හිතෙන්නේ නැද්ද ):
    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.
    එතකොට ඕවට වියදම් කොරන්නෙත් අර කළු මුදල් නේ , එතකොට කොහොමත් මුට 2500න මිලියන කියක් වගේ කුඩු වෙනවද ඔහොම සුදු කරගන්න වියදම් කොරලා
     
    • Like
    Reactions: caltonhp

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    1st method eka hari,

    clear audit ekak yanne nathi thak kal profit bedaganna eka prashnayak wena ekak nathiweyi,

    2nd method ekedi

    temple account walata ena salli kohomada uwamana kenata athata ganne ?

    Ex: --

    * Temple eke dayka sabawe innwa
    * aluth project ekak genwa -------- aluth vihara geyak hadanna wage
    * ekata salli wiyadam karanwa ------- hadanne salli sudu karana ekagema set ekak ?

    ehema da ? me method eka wada karanne ?

    eka hena watayak ne neda.

    eeta wada lesiyi wena rataka (mostly singapore ) Offshore LLC ekak open karala $ widiyata Tax Free country ekaka or Panama/SWISS wage rataka trace karanna bari Account wala dana eka.

    apahu salli gena ekath e widiyatama karanna puluwan
     
    • Like
    Reactions: caltonhp

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    පහල තියෙන රටවල් තුන තමයි ලෝකේ ලොකුම කළු සල්ලි සුදු කරන පොට් තුන.
    ලෝකේ වටෙන්ම ආපු කුඩු ,කප්පම් & හොරුන්ගේ කළු සල්ලි සුදු කරලා හදපු රටවල් තුනක් .

    faeb75aee6bcfdc719b4ecbf7f3ae61c.jpg
    swiss , monaco , luxemburg ehemath oya seen eka karanawa neda
     
    • Like
    Reactions: caltonhp

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලංකාවේ ඉඳන් මාටියා ගහපුවා රට පැටෙව්වේ කෙසේද

    ලංකාවට ගෙනත් රට පටවන්නේ නෑ අදාල කොම්පැනියට කියනවා කොමිස් මුදල කෙලින්ම පිටරට තියෙන එකවුන්ට් එකට දාන්න කියලා සමහරවිට එකවුන්ට් එක තියෙන්නෙත් වෙන මිනිහෙක්ගේ නමට.