කෙසේ වුවද වර්ථමානය වන විට බදු පැහැර හැරීම,සාවද්‍ය ගිණුම්කරණය වැනි ක්‍රියාද ඇතුළත් වන පරිදි නීත්‍යානුකූල නොවන කටයුතු තුළින් උත්පාදනය කෙරෙන වත්කම් හෝ වටිනාකම් ආශ්‍රිත මුල්‍ය ගණුදෙණු වලින් උපයන මුදල් තමයි කළු සල්ලි කියන්නේ .
මේකෙදි හොරට ගිණුම් හදල බදු නොගෙවා සිටීම ,සැහෙන ලංකාවේ ඇතුලේ සිද්ද වෙනවා ,එත් එක කළු සල්ලි කියනවද කියන එක ගැන ප්‍රශනයක් තියෙනවා .

රඹා;21307846 said:බැඳුම් කරේ හොර කමක් වෙලා නැතිලුද මචන්
උන්ඩියල් කරනවා කියන්ෙනත් කලු සුදු කතාවක්ද?
bump
වටින විස්තරයක්
rep+ දෙන්න බැලු පස්සෙ දෙන්නම්
patta qatina wistharayak++
Bump
වටින ලිපියක් ...
ආර්ථික විද්‍යා bump
හෙනයා;21308984 said:bump![]()
very good article
රජයට බදු ආදායම ලැබෙන්නෙ සාමාන්‍ය මිනිසුන්ගෙන් විතරයි...
සාමාන්‍ය මිනිස්සුන්ට මෙච්චර බදු බරක් පටවන්ඩ වෙලා තියෙන්නෙත් මේ හේතුව නිසයි
braking bad






bump
bump
bump
bump
වටිනාකමකින් යුතු විස්තරයක්. බොහෝම ස්තූතියි!![]()
TFS+
TFS machan
bump
සහෝ රජයට බදු නොගෙවා එම මුදල් මූල්‍ය ආයතන වල තැන්පත් කිරීමත් කලු සල්ලි ලගතබා ගැනීම වශයෙන් හදුන්වනවා නේද?![]()



BUMP


සහෝ රජයට බදු නොගෙවා එම මුදල් මූල්‍ය ආයතන වල තැන්පත් කිරීමත් කලු සල්ලි ලගතබා ගැනීම වශයෙන් හදුන්වනවා නේද?![]()