කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කෙසේ වුවද වර්ථමානය වන විට බදු පැහැර හැරීම,සාවද්‍ය ගිණුම්කරණය වැනි ක්‍රියාද ඇතුළත් වන පරිදි නීත්‍යානුකූල නොවන කටයුතු තුළින් උත්පාදනය කෙරෙන වත්කම් හෝ වටිනාකම් ආශ්‍රිත මුල්‍ය ගණුදෙණු වලින් උපයන මුදල් තමයි කළු සල්ලි කියන්නේ .
    මේකෙදි හොරට ගිණුම් හදල බදු නොගෙවා සිටීම ,සැහෙන ලංකාවේ ඇතුලේ සිද්ද වෙනවා ,එත් එක කළු සල්ලි කියනවද කියන එක ගැන ප්‍රශනයක් තියෙනවා .

    රජයට බදු ආදායම ලැබෙන්නෙ සාමාන්‍ය මිනිසුන්ගෙන් විතරයි... :sorry:
    සාමාන්‍ය මිනිස්සුන්ට මෙච්චර බදු බරක් පටවන්ඩ වෙලා තියෙන්නෙත් මේ හේතුව නිසයි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රඹා;21307846 said:
    බැඳුම් කරේ හොර කමක් වෙලා නැතිලුද මචන්

    උන්ඩියල් කරනවා කියන්ෙනත් කලු සුදු කතාවක්ද?

    වටින විස්තරයක්
    :)

    rep+ දෙන්න බැලු පස්සෙ දෙන්නම්
    :sorry:

    patta qatina wistharayak++

    වටින ලිපියක් ...

    ආර්ථික විද්‍යා bump

    හෙනයා;21308984 said:

    very good article

    රජයට බදු ආදායම ලැබෙන්නෙ සාමාන්‍ය මිනිසුන්ගෙන් විතරයි... :sorry:
    සාමාන්‍ය මිනිස්සුන්ට මෙච්චර බදු බරක් පටවන්ඩ වෙලා තියෙන්නෙත් මේ හේතුව නිසයි

    braking bad
    :D:D:D:D:D
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සහෝ රජයට බදු නොගෙවා එම මුදල් මූල්‍ය ආයතන වල තැන්පත් කිරීමත් කලු සල්ලි ලගතබා ගැනීම වශයෙන් හදුන්වනවා නේද?:confused:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    වටිනාකමකින් යුතු විස්තරයක්. බොහෝම ස්තූතියි! :)

    TFS machan

    සහෝ රජයට බදු නොගෙවා එම මුදල් මූල්‍ය ආයතන වල තැන්පත් කිරීමත් කලු සල්ලි ලගතබා ගැනීම වශයෙන් හදුන්වනවා නේද?:confused:
    :yes::yes::yes:
    :cool::cool:
     
    සහෝ රජයට බදු නොගෙවා එම මුදල් මූල්‍ය ආයතන වල තැන්පත් කිරීමත් කලු සල්ලි ලගතබා ගැනීම වශයෙන් හදුන්වනවා නේද?:confused:

    එතකොට සහෝ අකවුනට් රජයට චෙක් කරන්න බැයිද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    මේ ගොන් මහබැංකුවට තේරෙන්නෙ නැහැ කළු සල්ලි හරි කමක් නැහැ රටට එන්න දෙන්න ඕන කියල. එතකොට මිනිස්සු මෙහෙ ඉන්වෙස්ට් කරනවා...
    ඒත් මේ ගොබ්බ මහබැංකුව කරන්නෙ රෙස්ක්‍රිෂන් දාන එක. ඉතිං මිනිස්සු වෙන රටවල ඉන්වෙස්ට් කරනවා... ලංකාවට හුළං :P
     
    Similar threads