අසා නැත්තෙ කවුද බන්
බලපන් උඹ පෝය දවසෙවත් සැනසිල්ලෙ ඉන්න දෙන්නෙ නැති හැටි
හැබැයි පොටෝ ගත්ත එකාගෙ Flasher එක පිච්චිලාද කොහෙද මෙච්චර කරුවල
. මටත් ඕකම හිතුන පොර හරියට ආලෝකය හසුරුවන්න දන්නේ නැති එකෙක් වගේමේ අපේ ඉස්සරහ ගෙදර බඩුව නේ..නිවාඩු කාලේ ඕන එකෙක් වරෙවු අපේ ගෙදර ඕක ෆ්රී බලාගන්න

හොර පොට් එකකද කොහෙද ගහලා තියෙන්නෙසමාවෙයන් උන වැරැද්දට. මටත් ඕකම හිතුන පොර හරියට ආලෝකය හසුරුවන්න දන්නේ නැති එකෙක් වගේ

උබේ අතින් ගහපු photosද ගමයෝ මේ ?![]()

කවුද බං මේ කලේට අපහාස කරන්නෙ..
uba witharai adu wela hitiye![]()

