කෆීර් දෙකක් ගියා මිට්ටෝ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒළියන්ස්ලා ඇටෑක් කරන්නලු යන්නෙ ලංකාවට.👽👽 වෙලේ සුමිත් අයියා තමයි ඔය එක කෆීර් එකක් ෆ්ලයි කරන්නෙ. 😎😎

    hiller-dies-in-some-dumb-accident.jpg
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,931
    113
    Colombo
    දැන් කෆීර් යන්න විදියක් නෑ. ඒ ඔක්කොම ground කරලා තියෙන්නේ. IAI එකත් එක්ක agreement ගහලා තියෙන්නේ ඒවා NG version එකට upgrade කරන්න.
    Oya giye ehenam.
     
    • Like
    Reactions: Stimulus mind

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,931
    113
    Colombo
    ඒළියන්ස්ලා ඇටෑක් කරන්නලු යන්නෙ ලංකාවට.👽👽 වෙලේ සුමිත් අයියා තමයි ඔය එක කෆීර් එකක් ෆ්ලයි කරන්නෙ. 😎😎

    hiller-dies-in-some-dumb-accident.jpg
    වීල් සුමිත් අයිය ඒක තමා පෙන්න හිටියෙ නැත්ට්තෙ stand එකේ

    යන්න අත්තේ F7 වෙන්න ඇති.
    මොකක් හරි පම්කක් ගියා බන්. වලාකුලු නිසා දැක්කෙ නෑ. සද්දෙ විතරයි
    ------ Post added on Feb 25, 2023 at 5:19 PM