පැටියා;9560013 said:
බොල ඹය මැරිච්ච එකා යුද්දෙ තියන කාලේ මොන තරම් මානසික පීඩනයකින් යානාව පදවන්න ඇත්ද? එතකොට හාර්ට් එක මරුවට වැඩ කලා. කිසිම මානසික පීඩනයකින් නැති මේ පුහුණුවේදි හාර්ට් ඇටෑක් එකක් හැදුනා. මොන විහිලුද බං මේවා (උඹ කියන විදියට).

පැටියා;9560013 said:
ගුවන් හා නාවික ක්ෂේත්ර වල එක් විශේෂත්වයක් තියනවා. ඒ සිදුවිය හැකි දරුණුතම හා බැරෑරුම්ම අවස්ථාවට පවා කල්තියා සූදානම් වීම. පැයක දෙකක සංචාරයකට නැවක් මුහුදට දානකොට සතියකට හරියන්න කෑම ගෙනියනවා. ඒ මොකද මුහුදෙදි විය හැකි දේවල් අපිට අනාවැකි කියන්න බැරි නිසා.

හ්ම්.. හ්ම්.. සම්හර විට උබලෑ පැත්තෙ කෆීර් නග්ගන්න කලිං ටොන් ගානක් බර කෑම එහෙම දාගෙන යනව ඇති..හිහ්.හිහ්.හී...

ඔව් ඔව් හාට් ඇටෑක් කියන්නේ මාසයක් දෙකක් තිස්සේ හැදෙන ලෙඩක් නේ?පැටියා;9560013 said:
හාර්ට් ඇටෑක් එකක් හැදිලා පයිලට් යානය තුලම මැරෙනකං පාලක මැදිරිය ජිල් ගැහුවාද? ඹවුන්ට අනෙක් යානය වත් බේරාගන්න තිබ්බා නේද? ඹහු මැරිලා වැටුනාද වැටිලා මැරුනාද? පැරෂුටය ඔතපු එකා හරියට ඔතලා තිබ්බාද? යානය පියාසර කරන්න කලින් හරියට තත්ව පරීක්ෂාවක් කලාද? ඕවා හොයන්නේ නැතුව පයිලට්ට හාර්ට් ඇටෑක් කියලා මේක යට ගැසීම සුදුසු නෑ. මොකද ලංකාවට සිටින සීමිත ප්රමාණයක් වූ ගුවන් නියමුවන්ටත් නුදුරේදී හාර්ට් ඇටෑක් හැදීමට ඉඩ ඇති බැවිනි.
![]()

හිහ් හිහ් හූ! හැබෑ නේන්නම්, කෆීර් එකේ රුවල් එහෙම හුලඟට අල්ලලා නග්ගන්නම පැය ගානක් යන එකේ මම හිතන්නේ Control Tower එකේ එවුන් ඕමී ගහන්න ඇති..හිහ් හිහ්

After someone dies in Forces(specially AF )...They are telling thousands of things to cover themselves..
That's normal tradition ..believe me... I have my experiences with AF..
Anyway who's going to question from Monath ??
If it's a Hear attack.. why the hell he contacted and saying he's hit and trying to land the the aircraft ?

Yah.. this is a joke..
How come a Kafir pilot gets a heart attack
And how did he eject himself out then? When he eject his parachute should come out automatically as I know...

කිඹුලා බනිස්;9578881 said:කෆීර් කියන්නෙ මුදෙ යන එකක් නෙවේ. ඒක අහසෙ යන එකක්.හ්ම්.. හ්ම්.. සම්හර විට උබලෑ පැත්තෙ කෆීර් නග්ගන්න කලිං ටොන් ගානක් බර කෑම එහෙම දාගෙන යනව ඇති..හිහ්.හිහ්.හී...
![]()

It is possible, and you don't need to drop dead from every heart attack. When the blood supply to the brain gets critically reduced they can act in irrational ways. If the REAL cause of the accident is a myocardial infarction them the news is consistent with it's sequale.Yah.. this is a joke..
How come a Kafir pilot gets a heart attack
And how did he eject himself out then? When he eject his parachute should come out automatically as I know...
Boru widin appuhami awith. News kiyawala balapn, body eka hamba wuna.Body ekawath hoyaganne nathuwa, heart attack kiyanne kohomada....??
![]()
උඹ හිතන්නේ පයිලට් ලා හැමෝටම ඇන්ජියෝග්රෑම් (angiogram) කරනවා කියලද? මේ නියමුවාට එහෙම එකක් තිබුණද නැත්ද කියන්න මම දනෙන නෑ. ඒත් තරුණ අයට හාට් ඇටෑක් හැදෙන්න පුළුවන්. ඒ වගේම හාට් ඇටෑක් වලින් 25% විතර හැදෙන්නේ කිසිම රෝග ලක්ෂණයක් නොතිබුණු අයට. ඒ නිසා කරුණා කරලා නොදන්න ඉළවු කතා කරන්න එපා.පචනේ බන්
යකෝ පැයකට කිලෝ මීටර් 500-1000 අතර යන පේලේන් එකක් හාට් ඇටෑක් තියෙන එකෙක්ට දෙනවද ??අනිත් තරුන කොල්ලෙක්, එහෙව් එකේ මොන හාට් ඇටෑක්ද බන්, ඕවා ඕක්කොම උන්ගේ වැරදි වහගන්න කියන ටොම් පච
කාල කන්නි වේස හැත්ත, අන්තිමට මේ කොල්ලා ඔක්කොටම වැරදී![]()
යකෝ ඔහොම ලෙඩ්ඩු පේලේන් එලවනවා නම් ඔක්කොටම කලින් බලන්න ඕනේ මුන් ලෙඩ බලලා නෙමෙයිද මේ අය පත්කර ගන්නේ
අපි මේ බයික් එකට ලයිසන් ගන්න කියත් කීයක් පරීක්ශා කරනවද බන්, එහෙව් එකේ මෙහෙම උත්තරයක් කොහෙත්ම පිලි ගන්න බැහැ![]()
එහෙනම් මගේ උගත් මිත්රයා කියන්න බලන්න පාලක මැදිරිය හෘද් අකරණියකදී ගන්න ඕන පියවර හා ඊට ලෑස්ති වෙන ආකාරය.පැටියා;9560013 said:
උඹ ටිකක් ලොවන්නෙ නැතුව හිටපං. මේක මහින්ද කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා දේශපාලනේ අදාල කරගන්න එපා. මැරිච්ච කොල්ලා ලෙඩෙක් කියලා හෑල්ලු කරනවටයි මම මෙහෙම කියන්නේ.
බොල ඹය මැරිච්ච එකා යුද්දෙ තියන කාලේ මොන තරම් මානසික පීඩනයකින් යානාව පදවන්න ඇත්ද? එතකොට හාර්ට් එක මරුවට වැඩ කලා. කිසිම මානසික පීඩනයකින් නැති මේ පුහුණුවේදි හාර්ට් ඇටෑක් එකක් හැදුනා. මොන විහිලුද බං මේවා (උඹ කියන විදියට).
ගුවන් හා නාවික ක්ෂේත්ර වල එක් විශේෂත්වයක් තියනවා. ඒ සිදුවිය හැකි දරුණුතම හා බැරෑරුම්ම අවස්ථාවට පවා කල්තියා සූදානම් වීම. පැයක දෙකක සංචාරයකට නැවක් මුහුදට දානකොට සතියකට හරියන්න කෑම ගෙනියනවා. ඒ මොකද මුහුදෙදි විය හැකි දේවල් අපිට අනාවැකි කියන්න බැරි නිසා.
හාර්ට් ඇටෑක් එකක් හැදිලා පයිලට් යානය තුලම මැරෙනකං පාලක මැදිරිය ජිල් ගැහුවාද? ඹවුන්ට අනෙක් යානය වත් බේරාගන්න තිබ්බා නේද? ඹහු මැරිලා වැටුනාද වැටිලා මැරුනාද? පැරෂුටය ඔතපු එකා හරියට ඔතලා තිබ්බාද? යානය පියාසර කරන්න කලින් හරියට තත්ව පරීක්ෂාවක් කලාද? ඕවා හොයන්නේ නැතුව පයිලට්ට හාර්ට් ඇටෑක් කියලා මේක යට ගැසීම සුදුසු නෑ. මොකද ලංකාවට සිටින සීමිත ප්රමාණයක් වූ ගුවන් නියමුවන්ටත් නුදුරේදී හාර්ට් ඇටෑක් හැදීමට ඉඩ ඇති බැවිනි.
![]()
එහෙනම් මගේ උගත් මිත්රයා කියන්න බලන්න පාලක මැදිරිය හෘද් අකරණියකදී ගන්න ඕන පියවර හා ඊට ලෑස්ති වෙන ආකාරය.

ප්රබුද්ධ සහ පීචං ?කිඹුලා බනිස්;9578881 said:
ඔව් ඔව් හාට් ඇටෑක් කියන්නේ මාසයක් දෙකක් තිස්සේ හැදෙන ලෙඩක් නේ?හිහ් හිහ් හූ! හැබෑ නේන්නම්, කෆීර් එකේ රුවල් එහෙම හුලඟට අල්ලලා නග්ගන්නම පැය ගානක් යන එකේ මම හිතන්නේ Control Tower එකේ එවුන් ඕමී ගහන්න ඇති..හිහ් හිහ්
!![]()