කෆීර් යානයේ ලෙඩක් නෙමෙයි; නියමුවාට හෘදයා&#3510

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    හදිසියේ සිදුඋනු අනතුරෙන් මිලකළ නොහැකි ජිවිතයක් නැතිඋනා....තව සති දෙක තුනක් ඔය ගැන ලොවෙත් නැති පොරටෝක් ,බේගල් දෙසාබය් ....ඊටපස්සේ .......:confused:

    Code:
    http://www.youtube.com/watch?v=iNg91jlf2Lw
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    As far as I know, after he hit from behind.. his flight was coming down fast.. rotating..But he was trying to take the Aircraft to a remote area..
    and when he Ejected, he ejected not to Sky.. but facing earth..
    so he has came down fast...and parachute didn't open because low flying and not enough distance...or maybe a fault in that too..
    And he hit on a tree also and came down with the Kafir...

    Yeh this might be it happened there ! Dat Gov idiots think they can fool us every time :angry::angry::angry::angry:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    There are theories that many people, particularly those with a bad heart, die before hitting the ground due to the shock and terror of the fall itself, although this is really difficult to determine since it is impossible to predict whether Monath got the heart attack while he was flying. Personally I don't believe it. Bt somehow he might have got it when knew he is gonna hit the ground.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    පචනේ බන් :angry::angry:
    යකෝ පැයකට කිලෝ මීටර් 500-1000 අතර යන පේලේන් එකක් හාට් ඇටෑක් තියෙන එකෙක්ට දෙනවද ?? :angry::angry: අනිත් තරුන කොල්ලෙක්, එහෙව් එකේ මොන හාට් ඇටෑක්ද බන්, ඕවා ඕක්කොම උන්ගේ වැරදි වහගන්න කියන ටොම් පච :angry::angry:

    කාල කන්නි වේස හැත්ත, අන්තිමට මේ කොල්ලා ඔක්කොටම වැරදී :baffled: :baffled:

    යකෝ ඔහොම ලෙඩ්ඩු පේලේන් එලවනවා නම් ඔක්කොටම කලින් බලන්න ඕනේ මුන් ලෙඩ බලලා නෙමෙයිද මේ අය පත්කර ගන්නේ :angry::angry:
    අපි මේ බයික් එකට ලයිසන් ගන්න කියත් කීයක් පරීක්ශා කරනවද බන්, එහෙව් එකේ මෙහෙම උත්තරයක් කොහෙත්ම පිලි ගන්න බැහැ :no: :no:
     
    gymamal

    Member
    Mar 17, 2007
    170
    20
    0
    On The Earth
    I agree! Heart attack is a fake thing! We can not believe it because without medical tests no one allow to handle a such thing!

    Damn!
    You have done a lot of things to this country.
    That is why we respect you than empty politicians!

    You must reborn for service of mother sri lanka again!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පචනේ බන් :angry::angry:
    යකෝ පැයකට කිලෝ මීටර් 500-1000 අතර යන පේලේන් එකක් හාට් ඇටෑක් තියෙන එකෙක්ට දෙනවද ?? :angry::angry: අනිත් තරුන කොල්ලෙක්, එහෙව් එකේ මොන හාට් ඇටෑක්ද බන්, ඕවා ඕක්කොම උන්ගේ වැරදි වහගන්න කියන ටොම් පච :angry::angry:

    කාල කන්නි වේස හැත්ත, අන්තිමට මේ කොල්ලා ඔක්කොටම වැරදී :baffled: :baffled:

    යකෝ ඔහොම ලෙඩ්ඩු පේලේන් එලවනවා නම් ඔක්කොටම කලින් බලන්න ඕනේ මුන් ලෙඩ බලලා නෙමෙයිද මේ අය පත්කර ගන්නේ :angry::angry:
    අපි මේ බයික් එකට ලයිසන් ගන්න කියත් කීයක් පරීක්ශා කරනවද බන්, එහෙව් එකේ මෙහෙම උත්තරයක් කොහෙත්ම පිලි ගන්න බැහැ :no: :no:

    මම මේ උත්සාහා කරන්නේ මේ සිදුවීම හෘදාබාධයක් නිසා සිදු වූ බව සනාත කිරීමට නොව (
    අනිත් තරුන කොල්ලෙක්, එහෙව් එකේ මොන හාට් ඇටෑක්ද බන්, යකෝ ඔහොම ලෙඩ්ඩු පේලේන් එලවනවා නම් ඔක්කොටම කලින් බලන්න ඕනේ ) මෙන්න මේ කොටස ගැන ඔබ නොදන්නා දෙය නිවැරදි කිරීමටයි!!

    මම හෘද ශල්‍ය ක්ෂේත්‍රයේ වසර 19ක පළපුරුද්ද ඇතිවයි මෙය කියන්නේ.

    මා දන්නා පරිදි කිරීටක ධමනි අවහිරතාවයක් සහිතව අප කණ්ඩායම ප්‍රතිකාර කළ ලාබාළම තරුණයාට අවුරුදු 24යි!! ඔහු ප්‍රසිද්ධ ගායකයෙකුගෙ අයියගෙ පුතා.එදා රෝහලට ඔහු එන්න පෙර කිසිදාක එවැන්නක රෝග ලක්ෂණ තිබී නෑ. ගමනක් යන ගමන් හදිසියේ ඇතිවූ අපහසුතාවයක් නිසා රෝහලට පැමිණියා ඔහුගේ වාසනාවට. පැමිණ OPD එකේ ඉන්න අතරට ඔහුගේ හෘදය නතරවුනා. අපි පැය ගණනක් අත නොහැර කළ උත්සාහයෙන් ඔහු යලි ජීවිතය ලැබුවා.

    මාගේ සේවා කාලය තුල Bypass ශල්‍යකර්ම වලට අප කරා පැමිණි අවු.30ට අඩු අය සියයකට ආසන්න විය හැකිය.

    Angiogram හැර වෙනත් බොහෝ වෛද්‍ය පරීක්ෂණ වලට හසු නොවී , රෝග ලක්ෂණ කිසිවක් නැතිව කිරීටක ධමනි අවහිරතා තිබුණ අය බොහොමයක් අපට මුණ ගැසී ඇත. එවැනි ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක හෘදයාබාධයක් ඇතිවිය හැකිය. විශේෂයෙන් තදබල මානසික ආතතියක් ඇතිවන විටකදී!!!

    මේ සිදුවීම කෙසේ වුනත් මිය ගිය විරුවාට මගේ ආචාරය!! ඔහු මාතෘභූමියට කර ඇති සේවය අද්විතීයයි!!

    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    හදිසියේ සිදුඋනු අනතුරෙන් මිලකළ නොහැකි ජිවිතයක් නැතිඋනා....තව සති දෙක තුනක් ඔය ගැන ලොවෙත් නැති පොරටෝක් ,බේගල් දෙසාබය් ....ඊටපස්සේ .......:confused:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මම මේ උත්සාහා කරන්නේ මේ සිදුවීම හෘදාබාධයක් නිසා සිදු වූ බව සනාත කිරීමට නොව (
    අනිත් තරුන කොල්ලෙක්, එහෙව් එකේ මොන හාට් ඇටෑක්ද බන්, යකෝ ඔහොම ලෙඩ්ඩු පේලේන් එලවනවා නම් ඔක්කොටම කලින් බලන්න ඕනේ ) මෙන්න මේ කොටස ගැන ඔබ නොදන්නා දෙය නිවැරදි කිරීමටයි!!

    මම හෘද ශල්‍ය ක්ෂේත්‍රයේ වසර 19ක පළපුරුද්ද ඇතිවයි මෙය කියන්නේ.

    මා දන්නා පරිදි කිරීටක ධමනි අවහිරතාවයක් සහිතව අප කණ්ඩායම ප්‍රතිකාර කළ ලාබාළම තරුණයාට අවුරුදු 24යි!! ඔහු ප්‍රසිද්ධ ගායකයෙකුගෙ අයියගෙ පුතා.එදා රෝහලට ඔහු එන්න පෙර කිසිදාක එවැන්නක රෝග ලක්ෂණ තිබී නෑ. ගමනක් යන ගමන් හදිසියේ ඇතිවූ අපහසුතාවයක් නිසා රෝහලට පැමිණියා ඔහුගේ වාසනාවට. පැමිණ OPD එකේ ඉන්න අතරට ඔහුගේ හෘදය නතරවුනා. අපි පැය ගණනක් අත නොහැර කළ උත්සාහයෙන් ඔහු යලි ජීවිතය ලැබුවා.

    මාගේ සේවා කාලය තුල Bypass ශල්‍යකර්ම වලට අප කරා පැමිණි අවු.30ට අඩු අය සියයකට ආසන්න විය හැකිය.

    Angiogram හැර වෙනත් බොහෝ වෛද්‍ය පරීක්ෂණ වලට හසු නොවී , රෝග ලක්ෂණ කිසිවක් නැතිව කිරීටක ධමනි අවහිරතා තිබුණ අය බොහොමයක් අපට මුණ ගැසී ඇත. එවැනි ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක හෘදයාබාධයක් ඇතිවිය හැකිය. විශේෂයෙන් තදබල මානසික ආතතියක් ඇතිවන විටකදී!!!

    මේ සිදුවීම කෙසේ වුනත් මිය ගිය විරුවාට මගේ ආචාරය!! ඔහු මාතෘභූමියට කර ඇති සේවය අද්විතීයයි!!

    උඹ ටිකක් ලොවන්නෙ නැතුව හිටපං. මේක මහින්ද කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා දේශපාලනේ අදාල කරගන්න එපා. මැරිච්ච කොල්ලා ලෙඩෙක් කියලා හෑල්ලු කරනවටයි මම මෙහෙම කියන්නේ.

    බොල ඹය මැරිච්ච එකා යුද්දෙ තියන කාලේ මොන තරම් මානසික පීඩනයකින් යානාව පදවන්න ඇත්ද? එතකොට හාර්ට් එක මරුවට වැඩ කලා. කිසිම මානසික පීඩනයකින් නැති මේ පුහුණුවේදි හාර්ට් ඇටෑක් එකක් හැදුනා. මොන විහිලුද බං මේවා (උඹ කියන විදියට).

    ගුවන් හා නාවික ක්ෂේත්‍ර වල එක් විශේෂත්වයක් තියනවා. ඒ සිදුවිය හැකි දරුණුතම හා බැරෑරුම්ම අවස්ථාවට පවා කල්තියා සූදානම් වීම. පැයක දෙකක සංචාරයකට නැවක් මුහුදට දානකොට සතියකට හරියන්න කෑම ගෙනියනවා. ඒ මොකද මුහුදෙදි විය හැකි දේවල් අපිට අනාවැකි කියන්න බැරි නිසා.

    හාර්ට් ඇටෑක් එකක් හැදිලා පයිලට් යානය තුලම මැරෙනකං පාලක මැදිරිය ජිල් ගැහුවාද? ඹවුන්ට අනෙක් යානය වත් බේරාගන්න තිබ්බා නේද? ඹහු මැරිලා වැටුනාද වැටිලා මැරුනාද? පැරෂුටය ඔතපු එකා හරියට ඔතලා තිබ්බාද? යානය පියාසර කරන්න කලින් හරියට තත්ව පරීක්ෂාවක් කලාද? ඕවා හොයන්නේ නැතුව පයිලට්ට හාර්ට් ඇටෑක් කියලා මේක යට ගැසීම සුදුසු නෑ. මොකද ලංකාවට සිටින සීමිත ප්‍රමාණයක් වූ ගුවන් නියමුවන්ටත් නුදුරේදී හාර්ට් ඇටෑක් හැදීමට ඉඩ ඇති බැවිනි.
    :P